CEB Pay Online

tas

Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    pay karala thiyenawa,awulak awe ne kawadawath,sampath payeasy.lk ekenuth puluwan.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ඕකෙන් log වෙන්නේ නැතුව නම් Pay කරලා තියෙනවා දහ පාරකට වඩා..කිසි අවුලක් නැතුව pay වෙනවා.. :yes: Account එකට ලොග් වෙලා නම් pay කරලා නැහැ..
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මම ඕකෙන් log වෙන්නේ නැතුව නම් Pay කරලා තියෙනවා දහ පාරකට වඩා..කිසි අවුලක් නැතුව pay වෙනවා.. :yes: Account එකට ලොග් වෙලා නම් pay කරලා නැහැ..


    Langakadi pay kalada machan?



    successfully pay kalama mokadda enne?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Langakadi pay kalada machan?



    successfully pay kalama mokadda enne?

    ගිය මාසෙ හරි ඊට කලින් මාසෙ හරි pay කරා මචන්..Pay කරහම invoice එකක් එනව, ඒක අපිට PDF Print එකක් ගන්න පුලුවන්..Email එකකිනුත් receipt එක එනවා..PDF එක අනිවා සේව් කරගනින් කෝකටත් හොඳයි ඒක (Email Receipt එකට වඩා PDF එක පොඩ්ඩක් official විදියට තියෙනවා :P )...
     
    • Like
    Reactions: Average-Guy

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මම සාමාන්‍යයෙන් මහජන බැංකුවේ "වේව්" ඇප් එකෙන් ගෙවන්නේ විදුලි,ජල,මොබිටෙල්, ටෙලිකොම් වගේ ඒවා ඔක්කොම,.... සම්පත් විශ්ව එකෙනුත් ගෙවනවා සමහර වෙලාවට. රක්ෂණ වාරික පවා ගෙවන්නේ ඇප් එකෙන්. ඔය පහසුකම දැන් හැම බංකුවකම වගේ තියෙනවා. බිල්පත් ගෙවීම...
     
    • Like
    Reactions: Average-Guy

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    1no7WK0.jpg

    Screen-Capture-Img-9040.jpg

    වෙබ් සයිට් එකේ Web Certificate එක 2015 ඉඳන් අවුරුදු 5ක් කල් ඉකුත් වෙලා දැන් කියනවා විශේෂ බලකා සෙබලෙක් ගෙදර ඉඳන් කෝටි 10 හොරකං කලාලු.
    https://www.newsx.lk/news/2334/විදුලි-බිල්-අඩු-කරන්න-රුපියල්-කෝටි-10ක්-වංචා-කළ-අපූරු-තරුණයා