Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB Salaries
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනා Fake එකකින් ආවේ මමත් CEB වැඩ කරන නිසා. රස්සාව බේරගන්න ඕන හැම දේටම වඩා.

පේන විදිහට CEB එකේ මාර පඩි නේද? මාර පඩි තියෙන්නේ ඉංජිනේරුවන්ට. මෙතන පොඩි හංගලා ගැහිල්ලක් තියෙන්නේ.. ඉංජිනේරුවෙක්ගේ ආරම්භක වැටුප දාන ගමන් රියදුරෙක්, clerk කෙනෙක්, මීටර් රීඩර් කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙම (අවුරුදු 25කට වඩා) මේකෙ කඹුරලා increment එක්ක ගන්න පඩිය සංසන්දනය කරලා. එතනින්ම පේනවා කොච්චර වැරදි දෙයක්ද මෙතන කරන්නෙ කියලා.. මේ තියෙන්නේ CEB එකේ 2015 වැටුප් වැඩිවීම

[ATTACH]69752[/ATTACH]

මේකෙ E කියන්නේ ඉංජිනේරු මහත්වරුන්ගේ පඩිය.K කියන්නේ විධායක නිලධාරීන්. M කියන්නේ කාර්යාල වල වැඩ කරන අයගේ පඩි. N කියන්නේ කාර්මිකයන්ගේ ඕකට තමයි රියදුරන් ඇතුලත් වෙන්නෙත්. L කියන්නේ අධිකාරී වරු.

ඔය E scale කියන එක 2015 ජනාධිපතිවරණය අල්ලා දාපු හොර මගඩියක්. නැත්තං ඉංජිනේරුවෙක්ට මුලින් තිබ්බේ ඔය K4 කියන පඩිය. 2015 පඩි වැඩි වීමට කලිං ඒක එයාලා E4 කරගෙන ඒකට තමයි තව 30%ක් වැඩිකරගෙන තියෙන්නේ.ඒ කියන්නේ 64560/- ඉදන් 97920/-ක්. වැඩිවීම 51.67%ක්. අනික් මිනිස්සුන්ට 30%ක් වැඩි වෙද්දි තමයි මේ මගඩිය ගහලා 51%ක් වැඩි කරගත්තේ.

හරි වැඩි උනේ 51% විතරද? නෑ. මෙයාලට වැටුප වගේ දෙගුණයක් දීමනා තියෙනවා. වැටුපට ප්ර%තිශතයක් විදිහට.

දීමනා මේ site එකේ බලන්න.

https://www.adare.lk/huge-salary-of-ceb-engineers/

ඔන්න ඕකයි ඇත්ත තත්වේ..

[QUOTE="exmarz, post: 22247644, member: 564477"] මුලින්ම කියන්න ඕනා Fake එකකින් ආවේ මමත් CEB වැඩ කරන නිසා. රස්සාව බේරගන්න ඕන හැම දේටම වඩා. [SIZE="4"]පේන විදිහට CEB එකේ මාර පඩි නේද? මාර පඩි තියෙන්නේ ඉංජිනේරුවන්ට. මෙතන පොඩි හංගලා ගැහිල්ලක් තියෙන්නේ.. ඉංජිනේරුවෙක්ගේ ආරම්භක වැටුප දාන ගමන් රියදුරෙක්, clerk කෙනෙක්, මීටර් රීඩර් කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙම (අවුරුදු 25කට වඩා) මේකෙ කඹුරලා increment එක්ක ගන්න පඩිය සංසන්දනය කරලා. එතනින්ම පේනවා කොච්චර වැරදි දෙයක්ද මෙතන කරන්නෙ කියලා.. මේ තියෙන්නේ CEB එකේ 2015 වැටුප් වැඩිවීම[/SIZE] [ATTACH]69752._xfImport[/ATTACH] [SIZE="4"]මේකෙ E කියන්නේ ඉංජිනේරු මහත්වරුන්ගේ පඩිය.K කියන්නේ විධායක නිලධාරීන්. M කියන්නේ කාර්යාල වල වැඩ කරන අයගේ පඩි. N කියන්නේ කාර්මිකයන්ගේ ඕකට තමයි රියදුරන් ඇතුලත් වෙන්නෙත්. L කියන්නේ අධිකාරී වරු. ඔය E scale කියන එක 2015 ජනාධිපතිවරණය අල්ලා දාපු හොර මගඩියක්. නැත්තං ඉංජිනේරුවෙක්ට මුලින් තිබ්බේ ඔය K4 කියන පඩිය. 2015 පඩි වැඩි වීමට කලිං ඒක එයාලා E4 කරගෙන ඒකට තමයි තව 30%ක් වැඩිකරගෙන තියෙන්නේ.ඒ කියන්නේ 64560/- ඉදන් 97920/-ක්. වැඩිවීම 51.67%ක්. අනික් මිනිස්සුන්ට 30%ක් වැඩි වෙද්දි තමයි මේ මගඩිය ගහලා 51%ක් වැඩි කරගත්තේ. හරි වැඩි උනේ 51% විතරද? නෑ. මෙයාලට වැටුප වගේ දෙගුණයක් දීමනා තියෙනවා. වැටුපට ප්ර%තිශතයක් විදිහට. [/SIZE] [SIZE="4"]දීමනා මේ site එකේ බලන්න.[/SIZE] [URL="https://www.adare.lk/huge-salary-of-ceb-engineers/"]https://www.adare.lk/huge-salary-of-ceb-engineers/[/URL] [SIZE="5"]ඔන්න ඕකයි ඇත්ත තත්වේ.. [/SIZE];);););) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom