CEB Salaries

monson

Well-known member
  • May 7, 2007
    24,836
    26,832
    113
    CEB - The best place to work :oo:

    drivers have a basic salary of 52,000 rupees and can earn about 116,00 rupees with overtime. They will get a 25 percent increment next year, which can push the monthly wage to 145,000 rupees.

    A meter reader, who now has a basic salary of 54,420 rupees and can earn up to 125,000 rupees with overtime, stands to get 156,000 rupees after the January increment, according to an emailed document circulated by strike-breakers, which CEB sources say seems accurate.

    At the moment, junior engineering recruits are paid 97,000 rupees, which goes up to 123,000 rupees with allowances.

    An office assistant, who now gets a basic of 34,000 rupees and earns up to 48,000 with overtime, will get a 25 percent increment next January, which can push potential earnings to 60,000 rupees.

    But, the JVP-backed union has promised them more, in a ratio of 1:6 with the general manager.

    - http://www.economynext.com/Sri_Lank..._after_canned_CEB_board_meeting-3-8742-8.html

    2-CEB-Strike-2017Sep-Driver-Salary.jpg

    3-CEB-Strike-2017Sep-MeterReaderr-Salary.jpg

    4-CEB-Strike-2017Sep-DataEntryClerk-Salary.jpg

    5-CEB-Strike-2017Sep-Engineer-Salary.jpg

    5-CEB-Strike-2017Sep-Peon-Salary.jpg

    6-CEB-Strike-2017Sep-Other-State-Salary.jpg


    - http://www.lankaenews.com/news/6360/si
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉංජිනේරුවන්ට විතරක් 2015 දී පඩි වැඩි කරපු නිසා වැටුප් විෂමතාවක් ඇති වුන හින්දා ඒක විසඳන්න කියලනෙ උන් කියන්නේ.

    අනික ඉංජිනේරුවෝ " වැඩි කරන්න" ඉල්ලුවේ නෑ කිව්වට වැඩිවෙනවා නම් උන්ටත් ඒ අනුපාතයට වැඩි වෙනවානේ.
    දැන් අර 10,000 ගන්නේ ඉල්ලපු උන් විතරක් නෙවෙයි වගේ තමයි :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    ඉංජිනේරුවන්ට විතරක් 2015 දී පඩි වැඩි කරපු නිසා වැටුප් විෂමතාවක් ඇති වුන හින්දා ඒක විසඳන්න කියලනෙ උන් කියන්නේ.

    අනික ඉංජිනේරුවෝ " වැඩි කරන්න" ඉල්ලුවේ නෑ කිව්වට වැඩිවෙනවා නම් උන්ටත් ඒ අනුපාතයට වැඩි වෙනවානේ.
    දැන් අර 10,000 ගන්නේ ඉල්ලපු උන් විතරක් නෙවෙයි වගේ තමයි :lol:

    Engineer ta wadiya driver padi gannawa da ban ?
    keri ma ratak meka .
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    gov should fire those workers and get a new recruits.
    no increment till 2019
    this salary enough and its too much
    for a meter reader 50,000
    unbelievable
     
    • Like
    Reactions: djjaya

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බොරැ බයිල ගහල මිනිස්සු අන්දන්න එපා යකෝ... ඉන්ජිනේරැවන්ලෙ බේසික් එක විතරනෙ ඔයා මේ දාල තියෙන්නෙ... එයාලගෙ එලවන්ස් එහෙම දන්නෙ නෑ නෙහ්? දන්නෙ නෑ නම් අහගන්න.. එලවන්ස් ජාති "ජාති" හරිද... 40 ගානක් තියනව.. ඒ එකක් අඩුම 1000යි කියල හිතල අවම පඩිය පොඩ්ඩක් බලනවද...

    1000 කියුවෙ නිකමට මේකෙ 10 000 වෙන එවත් තියනව... ඒකට වැඩි වෙන වෙලාවකුත් තියනව...

    හිතල බලපංකො කොහොමද කියල 3+ පඩිය ගන්නව ඉංජෙක්..
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    මීටර් කියවන්න වගේ යන්න මොනවද දන්නේ නෑ නේද ඕනේ කරන සුදුසුකන් :oo:

    වරෙන්කෝ උඹ අපේ ගෙවල් පැත්තේ මීටර් කියවන්න... :frown::frown: නැට්ටෙන් එල්ලන්නේ මීටරේ... :frown::frown:
     

    exmarz

    Member
    Sep 18, 2017
    1
    0
    0
    මුලින්ම කියන්න ඕනා Fake එකකින් ආවේ මමත් CEB වැඩ කරන නිසා. රස්සාව බේරගන්න ඕන හැම දේටම වඩා.

    පේන විදිහට CEB එකේ මාර පඩි නේද? මාර පඩි තියෙන්නේ ඉංජිනේරුවන්ට. මෙතන පොඩි හංගලා ගැහිල්ලක් තියෙන්නේ.. ඉංජිනේරුවෙක්ගේ ආරම්භක වැටුප දාන ගමන් රියදුරෙක්, clerk කෙනෙක්, මීටර් රීඩර් කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙම (අවුරුදු 25ක‍ට වඩා) මේකෙ කඹුරලා increment එක්ක ගන්න පඩිය සංසන්දනය කරලා. එතනින්ම පේනවා කොච්චර වැරදි දෙයක්ද මෙතන කරන්නෙ කියලා.. මේ තියෙන්නේ CEB එකේ 2015 වැටුප් වැඩිවීම

    qqq.jpg

    මේකෙ E කියන්නේ ඉංජිනේරු මහත්වරුන්ගේ පඩිය.K කියන්නේ විධායක නිලධාරීන්. M කියන්නේ කාර්යාල වල වැඩ කරන අයගේ පඩි. N කියන්නේ කාර්මිකයන්ගේ ඕකට තමයි රියදුරන් ඇතුලත් වෙන්නෙත්. L කියන්නේ අධිකාරී වරු.

    ඔය E scale කියන එක 2015 ජනාධිපතිවරණය අල්ලා දාපු හොර මගඩියක්. නැත්තං ඉංජිනේරුවෙක්ට මුලින් තිබ්බේ ඔය K4 කියන පඩිය. 2015 පඩි වැඩි වීමට කලිං ඒක එයාලා E4 කරගෙන ඒකට තමයි තව 30%ක් වැඩිකරගෙන තියෙන්නේ.ඒ කියන්නේ 64560/- ඉදන් 97920/-ක්. වැඩිවීම 51.67%ක්. අනික් මිනිස්සුන්ට 30%ක් වැඩි වෙද්දි තමයි මේ මගඩිය ගහලා 51%ක් වැඩි කරගත්තේ.

    හරි වැඩි උනේ 51% විතරද? නෑ. මෙයාලට වැටුප වගේ දෙගුණයක් දීමනා තියෙනවා. වැටුපට ප්ර%තිශතයක් විදිහට.


    දීමනා මේ site එකේ බලන්න.

    https://www.adare.lk/huge-salary-of-ceb-engineers/

    ඔන්න ඕකයි ඇත්ත තත්වේ..
    ;);););)
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මීටර් කියවන්න වගේ යන්න මොනවද දන්නේ නෑ නේද ඕනේ කරන සුදුසුකන් :oo:

    ape mama kenekge kollekta oya meter kiyawan cn 1 set una aurudu 7ta 8kata withara kalin.piya puthu mokadda ehekin. pora eka dala korea giya. dan indala awith mokadda company 1ka wada 25kda koheda padi. :lol::lol: pina na kiyanne okata thama :P
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    බොරැ බයිල ගහල මිනිස්සු අන්දන්න එපා යකෝ... ඉන්ජිනේරැවන්ලෙ බේසික් එක විතරනෙ ඔයා මේ දාල තියෙන්නෙ... එයාලගෙ එලවන්ස් එහෙම දන්නෙ නෑ නෙහ්? දන්නෙ නෑ නම් අහගන්න.. එලවන්ස් ජාති "ජාති" හරිද... 40 ගානක් තියනව.. ඒ එකක් අඩුම 1000යි කියල හිතල අවම පඩිය පොඩ්ඩක් බලනවද...

    1000 කියුවෙ නිකමට මේකෙ 10 000 වෙන එවත් තියනව... ඒකට වැඩි වෙන වෙලාවකුත් තියනව...

    හිතල බලපංකො කොහොමද කියල 3+ පඩිය ගන්නව ඉංජෙක්..

    so what ?
    engineers are not some office assistants meter readers
    they earn that much because they got higher education.
    if they going abroad, they can earn much more.

    whats your point ?

    increase salary for other beggars because of engineers got much higher perks ?
     
    • Like
    Reactions: RushAM