ස්ක්‍රීන් ශොට් ගහලා ඕවා අප්ලෝඩ් කරනකොටත් කිලෝ බයිට් එකක් හරි කැපෙන එකනෙ බන් වෙන්නෙ. අපේ වටිනා කාලය ඕක වෙනුවෙන් වැය කරයි කියලා අපිට ලැබෙන දේකුත් නෑනේ. ඔන්න ඉතින් කූපන් කෝඩ් එකක් දීලා බිලෙන් කීයක් හරි අඩු කරගන්න විදිහක් උබලා දෙනව නම් මොනාද බන් කරනන් බැරි. උබලා මේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් රතුබිල එවන්න බලාගෙනනෙ ඉන්නෙ. සෝ නෝ උදව්.