Ceiling fan 2x2 ගන්න තැනක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ceiling mounted 2'x2' fan එකක් ගන්න සිංහල කඩයක් දන්නවද?

    galle or colombo



    white-spt-ceiling-fans-without-lights-sf-1691c-64_1000.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    takas.lk එකේ තියනවා
    ඒත් රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක්වත් නැහැ අහලත් නැති මොකද්දෝ බ්‍රෑන්ඩ් එකක් තිවුනෙ

    ඕවලින් අර පරන සීලින් ෆෑන් වගේම හොදට හුලං වදිනවද මම එයින් තුනක් විතර ගන්න කියලා හිතන් ඉන්නෙ. ඕව අරවගේම හොදයි නම් ඕව එකක් ගන්නවා
     
    Last edited: