Celebrities and their cars!!!

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ඔන්න ඉතින් තව එක්කෙනෙක් ගෙ වහනයක් ගැන තමයි කියන්න යන්නෙ!! මේ තමයි Charlie sheen !:lol: Two and Half men එකේ එහෙම ඉන්නෙ ;)! එයාටත් වාහන පිස්සුවක් තියනවා! දැන් දාන්න යන්නෙ Modify කරපු එකක් :shocked:!

    Maybach (Modified) 62S

    dsc3729f-scaled1000.jpg


    dsc3761c-scaled1000.jpg


    dsc3767d-scaled1000.jpg


    dsc3798g-scaled1000.jpg


    dsc3773f-scaled1000.jpg


    dsc3790d-scaled1000.jpg


    dsc3784f-scaled1000.jpg


    charlie1.jpg


    5209990192_66232ece41.jpg
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ඔන්න තව එකක් දානවා!! මෙක Chris Brownගෙ. මෙකත් lamborghini එකක් තමයි එත්......!! අනෙ මන්දා මෙවට මොන කියන්නද කියල!! :P එහෙනම් බලන්නකො

    lamborghini gallardo ( "jet fighter" Lamborghini :shocked:)!!

    Chris-Brown-Jet-Fighter-Lamborghini.jpg


    Chris-Brown-Lambo-Gallardo.png


    Chris-Brown-Lamborghini.png


    f79c8f3f1a4eed8c_Chris-Brown-Lamborghini.preview.jpg


    chris_browns_fighter_jet_styled_lamborghini_gallardo.jpg


    chris_browns_fighter_jet_styled_lamborghini_gallardo_01.jpg


    Lamborghini-Chris-Brown.jpg


    Lamborghini-Chris-Brown2.jpg


    :shocked::shocked:
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මේකියන්න යන්නෙ තව රැප්කරන බුවෙක් ගැන තමා! මෙයා ගෙ නම Jay Z! කවුරුත් අහල ඇතිනෙ මෙයා ගෙ සින්දු? (Run this town, Empire state of mind etc.). ඉතින් එහෙනම් බලමු මෙයගෙ වහනෙ ගැන! වාහනයේ වටිනාකම $8,000,000 :oo:

    Maybach Exelero

    S.jay-z-maybach-exelero.jpg


    maybach_exelero_front.jpg


    exelero-20.jpg


    05-2011-07-27.jpg


    Maybach-Exelero-interior-image5-533x400.jpg


    maybach-exelero-back-550x412.jpg


    Maybach-Exelero-front-image2-533x400.jpg


    130648952566206.jpeg
     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Nicolas Cage ගෙ වාහනේ ගැනත් දැන ගමුකො එහෙනම්! :D මේ වාහනෙ වටිනාකම $670,000 :baffled: මෙයා මෙ වාහනෙ ලගදි විකුනල කියල ආරන්චියක් තියනව කව්ද දන්නෙ? :rolleyes:

    Ferrari Enzo

    542.jpg


    NicolasCage.FerrariEnzo-550x413.jpg


    ec7c584268b232ac7466eb7ddfdc673f.jpg


    2094145529_10.jpg


    Ferrari_Enzo_op_624x4162.jpg


    f1.jpg


    Enzo.jpg


    Ferrari+Enzo+Hot+Desktop+Poze+cu+Masini.jpg
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Kim Kardashian ගැනත කාටවත් අලුතෙන් කියන්න දෙයක් නැහැනෙ ;)!! එක නිසා කෙලින්ම එයගෙ වාහනේ බලමුකො!! ආරංචි විදියට මෙයගෙ Wedding Gift එක හැටියට තමයි මෙක අරන් තියෙන්නෙ! $80,000 වටිනා Upgrades හිටන් කරල තියනව කියල තමයි කියන්නෙ:shocked:

    Ferrari 458 italia (2011)

    article-0-0E3720DA00000578-638_468x286.jpg


    kim-kardashian-in-her-ferrari-458-550x412.jpg


    f01b644699.jpg


    12.jpg


    kim-kardashian-car-dealership-beverly-hills-oct-4th-2011-16-560x437.jpg


    Brake-prefill-function-510x339.jpg


    white-ferrari-458-italia.jpg


    novitec-ferrari-458-italia-4.jpg


    2011-Ferrari-458-Italia-Back-Body-by-Novitec-Rosso.jpg


    Underground-Racing-TT-Ferrari-458-Italia-Rear-Top-View-575x383.jpg


    Interior-2010-Ferrari-458-Italia-640x480.jpg


    :oo::lol: