Celine Dion ටයිටැනික් බැක්ස්ටේජ්
අපේ රටේ සංගීත සංදර්ශන සහ මේක අතර පොඩ්ඩක් සන්සන්දනය කරල බලපන්.කොහොම වියදමක් දරනව ඇද්ද මෙහෙම ශෝ එකක් කරන්ඩ.
සංදර්ශනයක තියෙන ගුණාත්මක භාවය රැකගන්ඩ කොච්චර කැපවීමක් තිරයෙන් පිටිපස සිද්ධ කරනවද
බලපන් කිසිම උස්පහත් බේදයක් නැතුව හැම එක්කෙනාගෙම කන්ට්රිබියුෂන් එක.

. Pattai ban 