Cell Blink Google Sheet

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    google sheet එකේ අපිට තියෙන list එකක date එකට දවස් දෙකකට කලින් අදාල row එක හරි cell හරි blink වෙන්න format එකක් දෙන්න පුලුවන්ද? උදා : අද 5 නම් 7 වෙනිදා date එකට තියෙන row එක අද බ්ලින්ක් වෙන්න ඕනා as a reminder ,,
    mehema karanna puluwanda machanla? dann kenek help ekak denna..