Cell Phone Number eka reg. Karala theyana kena howaganna Udauwak.

thusithasam

Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    Machan la............
    Mata loku udauwak ona. Magay peone ekata kauda pissu uttek SMS danawa.Ma ganei Apywife ganaei boru daywal dala. Habaei mu call walata nam answer karannay neha malata.

    Mata ona number eka iethi kayna hoganna kramayak theyanawada?

    Udawu karana ayata godak Pin sidda waynawa.

    Thanks
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පොලෝසියට ගිහින් පැමිණිල්ලක් දාපන්. උන් හොයාගනියි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොලිසි නැත්නම් මිරිහානට ගිහින් හරි පැමිණිල්ලක් දාපන්
    උන් නියෝගයක් අරගෙන ගානට හොයාගෙන ඒවි කවුද කියලා


    උඹට ගෑණිව විශ්වාස නම් ගෑනිට උඹව විශ්වාස නම් අයෙ මොන පකටවත් බයවෙන්න දෙයක් නැහැ :)