cement fish tank

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    මගේ සිමෙන්ති ටැංකියෙ වතුර දවස් 5කින් වගේ කොලකැද වගේ වෙනව.පතුල පේන්නෙ නැති ගානට ආවොත් මාලු උඩ එනව.මොකද්ද මේකට ඔයාල කරන විසදුම? මාර වදයක් දැන් මේක.දවස් 5කට පාරක් ටැංකිය සුද්දකරන්නම වෙනව.

    ඉන්න මාලු

    ගුරාමි 30
    කාප් 5
    රෙඩ් කොමෙට් 2
    ක්ලීනර් 2
    මලාවි 1
    ඔස්කාර් 5
    කැට් පිශ් 10
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    filter ekak dapan.



    9fab33.jpg
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    හැබයි උශ්නත්වයට හිටරයක් දාන්න ඔන කලු ගල් දානවානම් කලු ගල් දැම්මාහම වතුර පිරිසිදු වෙනවා
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    මගෙ ලග ගුරාමි ජොඩු 4ක් හිටියා අගල් 15කට වඩා ලොකු කොරල එකක් 2කෙ කාසියක් විතර ඇති
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ටැංකිය ගොඩක් ලොකු එකක්ද?
    කෙලින්ම අව්ව වැටෙනවද?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කෙලින්ම ඉර අව්ව වැටෙනකොට තමයි ඔහොම කොලපාටට පාසි මතු වෙන්නෙ.
    ඕකට කරන්න දෙයක් නම් නෑ. ඉර එලිය අඩුවෙන් වැටෙන තැනක ටැංකිය තියන්න.
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    kolapaata wenne diya sewel jaathiyak tank eka hondata hoodanna eewa yanna. habai cement nisa leak wei da danne na hondata hoodanna giyoth. awwa wateenawada tank ekata ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    කෙලින්ම ඉර අව්ව වැටෙනකොට තමයි ඔහොම කොලපාටට පාසි මතු වෙන්නෙ.
    ඕකට කරන්න දෙයක් නම් නෑ. ඉර එලිය අඩුවෙන් වැටෙන තැනක ටැංකිය තියන්න.

    kolapaata wenne diya sewel jaathiyak tank eka hondata hoodanna eewa yanna. habai cement nisa leak wei da danne na hondata hoodanna giyoth. awwa wateenawada tank ekata ?

    OMG...! :shocked: wisadumak aththema nadda?udin wahuwot hariyaida?tank eke biththi nam brush karanawa machan.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    3000ta wage 12V wage eka ganna puluwan, 16V eka nam 6000k wage wi. tank eka lokunm 16V eka dafpn. wathura ai crystal clear wenwa. ;)

    tankiya litre 1800 k wage. eth litre 200k wage purawanne.godak watura pirewwot dawas 2kwat tiyenne na ban.dan wathura bila light bila pannala mehe. :(:(:(