cement fish tank

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ow machan.dawase wadi hariyak patta awwa. :(:(:(

    මගේ තියෙන්නෙත් සිමෙන්ති ටැංකියක්. ලීටර 500.
    ඒකටත් කෙලින්ම අවුව වැටෙනවා. මටත් ඔය සීන් එකම වුණා.
    පස්සේ හොඳ ෆිල්ටෙර් එකක් දැම්ම.
    දැන් ටැංකිය අස් කරන්නේ මාසෙකට සැරයක්.
    ෆිල්ටර් එක දවස් දෙකකට සැරයක් විතර ක්ලීන් කරනවා. :yes:

    ලීටර 200ක ඔච්චර මාළු ගොඩක් ඉන්නවද බං.
    මගේ ඉන්නේ කැට් ෆිෂ් 2 යි කාප් 6 යි. ඒත් ඉඩ මදි වගේ. :baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. mulinma tank ekata wahalayak gahapan
    2. tank eka awuwa watenne nati tanaka tiyapan.
    3. tank ekata powerful filter ekak dapan.

    ube tank eke size eka kiwwot mata filter ekak recommend karanna puluwan.

    mage tank eka 4*2*2 FT
    masekata eka parak filter eka clean karanawa.
    dawas 10 kata eka parak 20% water change ekak karanawa, echcharai.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    machan mekai okata case eka...

    auwa wateddi wathure Algae hadenwa. ekai kola pata wenne..
    wathurata auwa watenda denda epa...

    filter ekakuth danda..
    okata danda chemical thiywna onenam.

    100% sure
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    filter daanna , wahalawal gahanna tharam wiyadam karanna barinam shade net ekak gahapan tank ekata udin.

    business ekata maalu athi karana un nam karanne ehemai. e net eken awwa watena eka godak adu wenawa. awwa nathima karannath epa maalunge paata adu wenawa

    oka thamai hondama wisanduma
    .

    maalu kaamath poddak adu karapan (poddak harida)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගේ සිමෙන්ති ටැංකියෙ වතුර දවස් 5කින් වගේ කොලකැද වගේ වෙනව.පතුල පේන්නෙ නැති ගානට ආවොත් මාලු උඩ එනව.මොකද්ද මේකට ඔයාල කරන විසදුම? මාර වදයක් දැන් මේක.දවස් 5කට පාරක් ටැංකිය සුද්දකරන්නම වෙනව.

    ඉන්න මාලු

    ගුරාමි 30
    කාප් 5
    රෙඩ් කොමෙට් 2
    ක්ලීනර් 2
    මලාවි 1
    ඔස්කාර් 5
    කැට් පිශ් 10

    kola kada kiyala wikunapan bn ehenam.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    මගේ තියෙන්නෙත් සිමෙන්ති ටැංකියක්. ලීටර 500.
    ඒකටත් කෙලින්ම අවුව වැටෙනවා. මටත් ඔය සීන් එකම වුණා.
    පස්සේ හොඳ ෆිල්ටෙර් එකක් දැම්ම.
    දැන් ටැංකිය අස් කරන්නේ මාසෙකට සැරයක්.
    ෆිල්ටර් එක දවස් දෙකකට සැරයක් විතර ක්ලීන් කරනවා. :yes:

    ලීටර 200ක ඔච්චර මාළු ගොඩක් ඉන්නවද බං.
    මගේ ඉන්නේ කැට් ෆිෂ් 2 යි කාප් 6 යි. ඒත් ඉඩ මදි වගේ. :baffled:
    na machn.tank eka Litre 2000 wage.eth litre 500 walata wada pirewwot dawas 2k wath thiyaganna ba.kolama kola paata wenawa.

    (wathura adu nisaada manda oscar,giant gourami godak maruna. :(