Cement price increased to 1275

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    අද ගෙනාව "සුපිරි" කියල බ්‍රෑන්ඩ් එකක් 1450
    සංස්ථාන නම් හොයන්නවත් නෑ. සතියකට කලින් සංස්ථා ගෙනාවෙ 1750 ට.
    හැම දේටම රජයට බනින්න බෑ. සංස්ථා කඩවලට බාන්නේ 1000 ට. 1100 ට විකුනන්න ඕන. කඩ කාරයො 1750 දීල තව පාලකයන්ටත් බනිනව. පට්ටම ජරා සත්තු ලංකාවෙ ඉන්නෙ. හැබැයි එක එකා එක්ක වෙන වෙනම කථා කරද්දි සමහර උන් බුදු වෙච්චර මට්ටමේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,796
    35,665
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Cement price increased by Rs.177 to Rs.1275

    Agreement gahala construction karana apita samma sambudu saranai.. sir awahama godayai kiyala hithuwata mehema godayai kiyala jeewitheta hithuwe nah .

    Uba construction contracts karana ececda...

    Construction ekak .. thawath dewal karanawa. :D ...

    අද ගෙනාව "සුපිරි" කියල බ්‍රෑන්ඩ් එකක් 1450
    සංස්ථාන නම් හොයන්නවත් නෑ. සතියකට කලින් සංස්ථා ගෙනාවෙ 1750 ට.
    හැම දේටම රජයට බනින්න බෑ. සංස්ථා කඩවලට බාන්නේ 1000 ට. 1100 ට විකුනන්න ඕන. කඩ කාරයො 1750 දීල තව පාලකයන්ටත් බනිනව. පට්ටම ජරා සත්තු ලංකාවෙ ඉන්නෙ. හැබැයි එක එකා එක්ක වෙන වෙනම කථා කරද්දි සමහර උන් බුදු වෙච්චර මට්ටමේ.

    machanla cement sathi 2ta wada store tiyaganna amaruy neda ?
    polythene walin wahala cover karala tibboth puluwanda ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,874
    113
    අද ගෙනාව "සුපිරි" කියල බ්‍රෑන්ඩ් එකක් 1450
    සංස්ථාන නම් හොයන්නවත් නෑ. සතියකට කලින් සංස්ථා ගෙනාවෙ 1750 ට.
    හැම දේටම රජයට බනින්න බෑ. සංස්ථා කඩවලට බාන්නේ 1000 ට. 1100 ට විකුනන්න ඕන. කඩ කාරයො 1750 දීල තව පාලකයන්ටත් බනිනව. පට්ටම ජරා සත්තු ලංකාවෙ ඉන්නෙ. හැබැයි එක එකා එක්ක වෙන වෙනම කථා කරද්දි සමහර උන් බුදු වෙච්චර මට්ටමේ.
    Sirawata.. bag eke gahala thiyana ganata neme kadey denne..bil denneth nah pakayo..pariboghika eken watalanna ona pakayan wa
     
    • Like
    Reactions: wpmanoj