centara ceysands dayout ekata hodaida?

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    centara ceysands dayout එකකට හොදයිද? කෙල්ල එක්ක යන්න බලුවේ. ගිහින් තියෙන උන් පොඩ්ඩක් කියපල්ලකො තත්වෙ. (Buffet / pool / beer ekak wage gannawanam)
     

    newslk

    Member
    Jun 29, 2014
    26
    11
    3
    dawasak idala thynwa. buffet eka supiri. food quality Eka hodai. Pool ekath godak lokui. Overall experience eka 8/10

    Dayout ekakadi kohomda kiyna dane nha habai
     
    • Like
    Reactions: wildboar

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අවුරුදු 3කට කලින් ගියා. Dayout නම් නෙවේ Full Board

    කෑම සුපිරි (lunch එක නම් ටිකක් සෙට් උනා මදි . අනිත් meal දෙකම සුපිරි)
    Rooms සුපිරි
    Pool සුපිරි.. හොදට අත පය දිග ඇරලා පීනන්න පුළුවන්


    වෙන කරන්න නම් දෙයක් නෑ හෝටල් එකට වෙලා ඉන්න තියෙන්නේ. ඕන නම් jetski පදින්න පුළුවන් (paid)