centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    2005-2010 කාලේ ලංකාවේ boys band පට්ට විදිහට ෆෝම් උනා v3 boys,centigradz ,multy style,6th lane වගේ ඒ ආපු උංගෙන් පට්ට දක්ෂ සෙට් එකක් තමා centigradz වැඩි හරියක් slow beat මුංගේ තියෙන්නේ band එකේ පීක් එක එනකොටම මුං කැඩුනා අද වෙනකොට දෙගොල්ලටම වගතුවක් නෑ වගේ ,ල⁣ංකාවේ ගීත කලාවට උන ලොකු අපරාධයක් උං කැඩිච්ච එක
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750

    තිබ්බ හොඳම සෙට් කැඩුවා බන්. සෙන්ටිග්‍රේඩ් සෙට් එක කියපු සින්දුව පට්ට. රුමේෂ් ලක්ෂාන් සින්දු පට්ට. උන් දෙගෝල්ලෝම කැඩුනට පස්සේ ගහපු සින්දු ගන්න දෙයක් නැහැ. ට්‍රේන්ඩ් එකට ගහපුවා විතරයි. සෙන්ට්‍රිගේඩ් නම් තාම හොද සින්දු ගහනවා.ඒත් හාවා හඳ දකිනවා වගේ.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තිබ්බ හොඳම සෙට් කැඩුවා බන්. සෙන්ටිග්‍රේඩ් සෙට් එක කියපු සින්දුව පට්ට. රුමේෂ් ලක්ෂාන් සින්දු පට්ට. උන් දෙගෝල්ලෝම කැඩුනට පස්සේ ගහපු සින්දු ගන්න දෙයක් නැහැ. ට්‍රේන්ඩ් එකට ගහපුවා විතරයි. සෙන්ට්‍රිගේඩ් නම් තාම හොද සින්දු ගහනවා.ඒත් හාවා හඳ දකිනවා වගේ.
    රොමාලා බූට් සිංදු ගහලා ට්රෙන්ඩ් එක කැඩුවා
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ තිබ්බ හොඳම බෑන්ඩ් එකක්..වයසත් එක්ක බෑන්ඩ් එකත් හැලිල ගියා,අර කෙට්‍ටු පොරනම් සමහර වෙලාවට ටීවි එකේ දකිනව.

    මම ආසම සින්දුව!

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඒ කාලෙ තිබ්බ හොඳම බෑන්ඩ් එකක්..වයසත් එක්ක බෑන්ඩ් එකත් හැලිල ගියා,අර කෙට්‍ටු පොරනම් සමහර වෙලාවට ටීවි එකේ දකිනව.

    මම ආසම සින්දුව!

    sira song eka, oya tune ekatama mekath yanne :D rap scene naha

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනිවාර්යයෙන් dady පට්ට multy style ලගේ සුදු කෙල්ලේ කියලා පට්ට track එකක් තියනවා
     
    • Like
    Reactions: D_Mad and Champ HB