CENTIGRADZ 😥

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,172
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොයාගත්ත ගෑනු තමයි හේතුව. 🤔
    උයා හින්දා තමයි මේක තියෙන්නේ උයා තමයි පොර, උයා නැත්තං ඕක මෙලහට ෆැරන්හයිට් වෙලා නවතින්නේ, ශල්ලි වැඩියෙන් ඉල්ලන්න, තඩියා වැඩියෙන් ගත්තට උයා හින්ද තමයි උන් ඔක්කොම ජීවත්වෙන්නේ.

    අන්තිමට ඔක්කොටම ශකබුං.

    නම් ගම් රහිත මනංකල්පිත සිදුවීමක්. ත්‍රෙඩ් එකට අදාල නෑ.😛
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    හොයාගත්ත ගෑනු තමයි හේතුව. 🤔
    උයා හින්දා තමයි මේක තියෙන්නේ උයා තමයි පොර, උයා නැත්තං ඕක මෙලහට ෆැරන්හයිට් වෙලා නවතින්නේ, ශල්ලි වැඩියෙන් ඉල්ලන්න, තඩියා වැඩියෙන් ගත්තට උයා හින්ද තමයි උන් ඔක්කොම ජීවත්වෙන්නේ.

    අන්තිමට ඔක්කොටම ශකබුං.

    නම් ගම් රහිත මනංකල්පිත සිදුවීමක්. ත්‍රෙඩ් එකට අදාල නෑ.😛
    ගෑනි හින්දා තමයි උදය අයින් උනේ😅😅
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,172
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනි හින්දා තමයි උදය අයින් උනේ😅😅
    muK-rx.-YsamskS-Wohluds.png
     
    • Love
    Reactions: NaiRobi

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ඉස්කෝලේ යන කාලේ නුවර පූල් පාලර් වල කැෆේ වල දාල තිබ්බේ මුන්ගේ සින්දුම විතරයි..අපරාදයක් උනේ.උදයගේ ගෑනි තමයි කොටවල විනාසේ කරේ
     
    • Like
    Reactions: chanakamanjula

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඉරාජ් ඉන්න කොන්සර්ට් වලට විතරයි සෙන්ටිග්රේඩ්ස් ලා ඵන්නේ.උනුත් දන්නවා ඉරාජ් අාවොත් මිනිස්සු වැල නොකැඩී ඒ කොන්සර්ට් ඵක බලන්න ඵනවා කියලා.😍
    ඉරාජ් අාවොත් නූගත් බයියෝ වැල නොකැඩී ඒ කොන්සර්ට් ඵක බලන්න ඵනවා කියලා.😍
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,821
    1
    3,807
    113
    JAPAN
    ඕක පටන් ගත්තේ උදයයි තුසිතුයි අනිත් ඉන් වෙනම පස්සේ ජොයින් වුන උන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    දැං මුංගෙ සිංදුත් මෙලෝ රහක් නෑ බං
    මම දැක්න ඊයෙ ටීවී එකේ යනව චොර සිංදුවක් මුංගෙ...

    උදය ශ්‍රී අයින් වුණේ ඇයි බන් ?


    1898d821cba9682e843c7e4a86a2aa2b_w200.gif

    ------ Post added on Aug 20, 2023 at 10:03 AM
    නායකත්වය ප්‍රශ්නයක් නේද...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,171
    1
    59,356
    113
    Mother Earth
    මම දැක්න ඊයෙ ටීවී එකේ යනව චොර සිංදුවක් මුංගෙ...


    නායකත්වය ප්‍රශ්නයක් නේද...
    ඉස්සර රන් වන් මල් දම් සින්දුව ජනප්‍රිය වුණ හැටි කොහොමද. :love2:
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඉස්සර රන් වන් මල් දම් සින්දුව ජනප්‍රිය වුණ හැටි කොහොමද. :love2:
    හම්මට සිරි ඔවු... ඒකෙ විශුවල් එකත් එක්ක මාර විදිහට උඩට ආව...
    මම දැන් ටූටියුබ් එකේ බැලුව, 7.2M වීවුස් ඒකට...😮

    අනිත් එක "පැහැසර ඔබෙ ආදරේ..."
    ඒකනං ෆිල්ම් එකත් එක්කම ජනප්‍රියවුනා... 12M වීවුස්...🧐
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    හම්මට සිරි ඔවු... ඒකෙ විශුවල් එකත් එක්ක මාර විදිහට උඩට ආව...
    මම දැන් ටූටියුබ් එකේ බැලුව, 7.2M වීවුස් ඒකට...😮

    අනිත් එක "පැහැසර ඔබෙ ආදරේ..."
    ඒකනං ෆිල්ම් එකත් එක්කම ජනප්‍රියවුනා... 12M වීවුස්...🧐
    Chat and Music ekata awa Amila&Lantra last Friday...
     
    • Wow
    Reactions: PHBhagya

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    318
    160
    43
    Thanks brother mewa share karanawata. Godak eun me parana vibe ekata patta love, eaka e artist la dannawa, but eaka unta eliyata denna therenna dan. Iraj, bns, centrigradz, 6th lane, dtap me wage eun old music, voice use karala hariyata show ekak kaloth ara 2000 n passe set eka uda daggena inna paduru party karayonta puken yanna wenne
    They did it