Centigradz -St. John's

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,667
    2,465
    113
    සෙන්ටිග්ඩේස්ලගේ සින්දු ටිකක් ඇහුව පරන. අඩෝ තාමත් සුපිරි බං. මුං St. John's College එකේ ඉගෙන ගන්න කාලේ ඉදන් නේද මියුසික් කරල තියෙන්නේ? St. John's College එකේ ඉගෙනගත්තු උන් ඉන්නවද? ඒ කාලේ ඉදන් මුං මියුසික් සින් එකේද හිටියේ?
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    math john giye mun apita wada aurudu 3 wage balai. music seen eke hitite na mathaka vidiyata aduma gane iskolewath mun music kale na wage. kondayage daddyta nugegoda shop ekak thibba hena prasiddai. bookshop ekak. unta tikak salli thibba viyadam karanna.
     
    • Like
    Reactions: SMD and sliit_kolla

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    නුගේගොඩ ජෝන් එක හෙන මදාවි ඉස්කෝලයක් නේ බන් චාටර් කරන්න නෙමේ කිව්වේ හෙන අමාරුයි ඕකුන් එක්ක
     
    • Like
    Reactions: sliit_kolla

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    නුගේගොඩ ජෝන් එක හෙන මදාවි ඉස්කෝලයක් නේ බන් චාටර් කරන්න නෙමේ කිව්වේ හෙන අමාරුයි ඕකුන් එක්ක
    ubala guti kala wage? nugegoda area ekata thiyanna ekama boy school ekane. ahala pahala inna epa karapu ekai malu karayai normal dial enne okata thama ithin.
     
    • Like
    Reactions: sliit_kolla

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    ubala guti kala wage? nugegoda area ekata thiyanna ekama boy school ekane. ahala pahala inna epa karapu ekai malu karayai normal dial enne okata thama ithin.
    අපි නම් ගුටි කළා නැහැ බන් මුන් එක්ක වලි ගිහිනුත් නැහැ , වලි යන්නෙත් නැහැ මේ වගේ ස්කොල එක්ක

    සාපේක්ෂව ඉන්න ය ගැන කිව්වේ

    ජෝන් වගේ ස්කොල වලියක් ගියත් මූ ස්කොලේම වලියට එන්නේ නැහැ එන්නේ ඉතින් සිමිත ටිකක් විතරයි , එක එකා ගත්තොත් හෙන ජල්තර
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,037
    93
    Thusith issara Digital DJs kiyala parana track wagayak karala thibba. Man hithanne later 90s or early 2000 wage. Mata mathaka hatiyata Traditions track eka thamai unge first track eka. Dark angle eken famous unata tradition eka thamai mulin karala thibbe.

    Unge sindu tika hariyata ahapu ekekta adatath mathakai album eke sindu set eka and order eka.
     
    • Like
    Reactions: sliit_kolla

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    නුගේගොඩ ජෝන් එක හෙන මදාවි ඉස්කෝලයක් නේ බන් චාටර් කරන්න නෙමේ කිව්වේ හෙන අමාරුයි ඕකුන් එක්ක
    Ow ow ape cousin kenekge puthath oke.cousin st joseph girls eke A/L commerce section head issara. Aru kiyanawa awith ඉසිපතන ekka yana wali gana.