උන්ගේ සින්දු හොදයි අර "ඩිජිටල් ඩීජේස්---තුසිත් කොලැබරේශන්---සෙන්ටිග්‍රෙඩ්ස්" කියලා එකෙක් මැදින් පුක දෙන්නේ නැත්නම්.
ඕකුන්ගෙ ඇල්බම් දෙකම මං ලග තිබ්බා. ඕකුන්ට ඒ කාලේ ලයිව් ප්ලේබැක් බෑ.
YFM After A/Ls Party එකට ඇවිල්ලා ට්‍රැක් එක ප්ලේ කරලා, මයික් ඕෆ් කරලා බොරුවට කට හොල්ලනවා
මං උන්ගේ ආසම සින්දු ගිරෙන් ගිරට පැන තියෙන්නේ. එකක් නගේ, අනික Heritage, අන්තිම එක Dark Angel Punjabi Remix එක.
ඔය තුන විතරයි අහන්නේ. Heritage Track එක ඉස්සර යුද්ධේ කාලේ ITN එකේ නිවුස් පටන් ගන්න කලින් ප්ලේ කරා.
ඕකුන්ගේ අනිත් ඒවා අහන්නේ නෑ ඔටෝ ටියුන් ඇහෙද්දි වමනේ යන්න එනවා
ITN ප්ලේ කරපු එක.