මචන් දැන් මාස 4 කට 5 කට Central Bank exam එකක් තිබ්බ Banking Assistants (Trainees) ගන්ඩ .ඕකෙ ගොඩක් උන්ට result ආවෙ නැතත් දැන් මාස 2 කට ව්ඉතර කලින් ඕකට කට්ටිය ගත්ත කියල ආරන්චියක් ගියා.
ඒ උනාට මචන් මට අද ලිඋමක් ඇවිත් තියේ exam department එකෙන් ඕකෙ result දාල .ඒ ලියුමෙ result ඇර වෙන කිසිම මගුලක් නෑ.අඩුම ගාන් pass ද fail dha කියලවත් නෑ
:confuse
එලකිරියෙත් ගොඩක් උන් ඔය exam එක ලිව්වනෙ.දන්න එකෙක් කියපල්ලකො මොකද්ද මේ seen එක කියල.දැනට ඒකට කට්ටිය අරන ඉවරද? එහෙනම් මොන මගුලකටද අපිට ආයෙ මේ result දාල ලියුම් එවන්නෙ

ඒ උනාට මචන් මට අද ලිඋමක් ඇවිත් තියේ exam department එකෙන් ඕකෙ result දාල .ඒ ලියුමෙ result ඇර වෙන කිසිම මගුලක් නෑ.අඩුම ගාන් pass ද fail dha කියලවත් නෑ
:confuseඑලකිරියෙත් ගොඩක් උන් ඔය exam එක ලිව්වනෙ.දන්න එකෙක් කියපල්ලකො මොකද්ද මේ seen එක කියල.දැනට ඒකට කට්ටිය අරන ඉවරද? එහෙනම් මොන මගුලකටද අපිට ආයෙ මේ result දාල ලියුම් එවන්නෙ

u kiyapu widiyenma mata theruna athulen loku sup ekak thiyennathi kiyala