Central Bank Exam රිසල්ට්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    මචන් දැන් මාස 4 කට 5 කට Central Bank exam එකක් තිබ්බ Banking Assistants (Trainees) ගන්ඩ .ඕකෙ ගොඩක් උන්ට result ආවෙ නැතත් දැන් මාස 2 කට ව්ඉතර කලින් ඕකට කට්ටිය ගත්ත කියල ආරන්චියක් ගියා.
    ඒ උනාට මචන් මට අද ලිඋමක් ඇවිත් තියේ exam department එකෙන් ඕකෙ result දාල .ඒ ලියුමෙ result ඇර වෙන කිසිම මගුලක් නෑ.අඩුම ගාන් pass ද fail dha කියලවත් නෑ:confused::confuse

    එලකිරියෙත් ගොඩක් උන් ඔය exam එක ලිව්වනෙ.දන්න එකෙක් කියපල්ලකො මොකද්ද මේ seen එක කියල.දැනට ඒකට කට්ටිය අරන ඉවරද? එහෙනම් මොන මගුලකටද අපිට ආයෙ මේ result දාල ලියුම් එවන්නෙ:confused::confused:
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    machan , mama danna Girl kenek nam Giya...masa 2ka kata kalin wage...( Habai eya nokiwwata , Eyata Athulen Sup ekak Dunna , Eyage dad adurana kenek...eyage nadawena kenek athin kiya una , dawasak )
     
    • Like
    Reactions: mldarshana

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දන්න විදිහට ඔය මගුලේ interview තියලා ඉවරයිනේ බං.
    උඹේ ලකුනු කීයද. ගොඩක් වෙලාවට පාස් නැත්නම් තමා district rank එක නැත්තේ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,396
    113
    දන්න විදිහට ඔය මගුලේ interview තියලා ඉවරයිනේ බං.
    උඹේ ලකුනු කීයද. ගොඩක් වෙලාවට පාස් නැත්නම් තමා district rank එක නැත්තේ.

    genaral intelligence 50
    comprehension and easy 43
    numarical skill 66
     

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    MAcHaN ...

    genaral intelligence 50
    comprehension and easy 43
    numarical skill 66

    you need to get more than 60 for all three subjects to be call upon for the interviews.
    People who didn't get through they just don't send letters or send letters after they have recruited. Of course you need some support from the inside too..
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Aran iwarai machan. Mage hodama yaluwek giya. Habai machan uuta Inside support ekak nam oni une na. Uu hodata exam kala. Antima interv eka Ajith Kabral kale. Uu nam giye saadharanawa. :D:D:D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Man adunana malli kenek giya ban..dan u wada..u ethana wada kiyala mata kiuweth dan masekata kalin withara :dull:

    anduwe amathiyekge nadakamak thiyena kollek u nam..mama ahuwama ubata nan sup eka hambunane kiyala..u hinawela kiuwa piksuda aiye kiyala :P u kiyapu widiyenma mata theruna athulen loku sup ekak thiyennathi kiyala :D
     

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    math godak hopes tiyagena exam eka elatama kala ban.. etah ithin beri una. mata results kiya mona magulakwath awe ne ban thawama :angry: :angry:.. mage yaluwek giya..u giyenam besil aiyagen..ekath u kiuwe giyata passe.onna balapan yaluwange heti...:yes::yes:.. aparade machan man mahansi una A/L walatath wada.matanam hodatama sure pass athi kiyala. :sorry: :sorry: