most probably yes bngCentral bank eke senior economist vacancy ekata apply karapu aya innawada? interview update ekak thiyenawada? ewata connection walinda kattiya ganne?
up
------ Post added on Oct 11, 2026 at 12:25 PM
mcn oya e vacancy ekata apply kalada?අයදුම් කරපු කෙනෙක් ඉන්නව නම් interview කැඳවීම් පටන් අරන්ද කියලා විස්තර ටිකක් කියන්නකෝ. ගොඩක් අයට මේ update එක ගොඩක් වැදගත් වෙයි.
නෑ මචං මම apply කලේ නෑ, apply කරපු කෙනෙක්ගෙන් interview පටන් ගත්තද කියලා දැනගන්න ඕන වෙලායි ඇහුවේmcn oya e vacancy ekata apply kalada?
Lagadi thibuna vacancy ekakda?port authority ekema oya wagema man damma , vacancy ekakata , mata mara confidence tibba, e requirement walata..habai itin . awe nehe.......reply
කොටා කිව්වෙ හැකියාවට රැකියාවක් කියලා පන්දමට නෑලු ආයේ. උබට සම්මුඛ පරීක්ශණයට ආවේ නෑ කියන්නේ උබේ හැකියාව මදිCentral bank eke senior economist vacancy ekata apply karapu aya innawada? interview update ekak thiyenawada? ewata connection walinda kattiya ganne?
up
------ Post added on Oct 11, 2026 at 12:25 PM