Central Bank Jobs

sumedha90

Active member
  • Nov 1, 2014
    566
    45
    28
    Central bank eke senior economist vacancy ekata apply karapu aya innawada? interview update ekak thiyenawada? ewata connection walinda kattiya ganne?

    up
    ------ Post added on Oct 11, 2026 at 12:25 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,023
    1,027
    113
    United States
    අයදුම් කරපු කෙනෙක් ඉන්නව නම් interview කැඳවීම් පටන් අරන්ද කියලා විස්තර ටිකක් කියන්නකෝ. ගොඩක් අයට මේ update එක ගොඩක් වැදගත් වෙයි.
     
    • Like
    Reactions: sumedha90

    sumedha90

    Active member
  • Nov 1, 2014
    566
    45
    28
    අයදුම් කරපු කෙනෙක් ඉන්නව නම් interview කැඳවීම් පටන් අරන්ද කියලා විස්තර ටිකක් කියන්නකෝ. ගොඩක් අයට මේ update එක ගොඩක් වැදගත් වෙයි.
    mcn oya e vacancy ekata apply kalada?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,480
    12,493
    113
    port authority ekema oya wagema man damma , vacancy ekakata , mata mara confidence tibba, e requirement walata..habai itin . awe nehe.......reply
     
    • Like
    Reactions: sumedha90

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,704
    113
    සේදවත්ත
    Central bank eke senior economist vacancy ekata apply karapu aya innawada? interview update ekak thiyenawada? ewata connection walinda kattiya ganne?

    up
    ------ Post added on Oct 11, 2026 at 12:25 PM
    කොටා කිව්වෙ හැකියාවට රැකියාවක් කියලා පන්දමට නෑලු ආයේ. උබට සම්මුඛ පරීක්ශණයට ආවේ නෑ කියන්නේ උබේ හැකියාව මදි