කැද බිව්වත් බෙට්ට කෙලින්... තාම කෝච්චියේ ටිකට් ටික, ආණ්ඩුවේ ඔෆිස්වල කොලපුරවන වැඩ ටික හරියට ඩිජිටල් කරගන්න බෑ... හැබැයි දෙන්න යන්නේ ඩිජිටල් සල්ලි...