Central Expressway Help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    දන්න තරමින්,
    කඩවතින් එහාට ඕපන් කරල නෑ...
    කඩවතින් එහාට තියෙන්නෙ කෙළවර පිටිය පැත්තට විතරයි. එහෙන් ගිහින් කටුනායක - කැළණි පාලම ලඟට යන්න පුලුවන්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    කඩවත ඉදන් මීරිගමට තාම හදනව යකෝ
    මේදවස් වල කැලෑ එලි කරලා පස් පුරෝනව
    මීරිගම ඉදන් කුරුනෑගලට නම් ලගදිම ඕපන් වෙයි
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    Machan danna ekek kiyapan Central Expressway eka open da kiyla..open nam kadawatha idan koheta wenakan yanna pluwanda.
    මධ්‍යම අධිවේගේ කඩවත ඉදං මිරීගමට තියෙන කොටසේ ඉදිකිරීම් වැඩ ගොඩක් තාම ඉතිරි වෙලා තියෙනවා. අවුරුදු දෙක තුනක් යයි ඒ ටික ඉවර කරගන්න.සමහර තැන්වල පාර හදන්න පටන් අරගෙනවත් නැහැ.

    මීරිගම ඉදං කුරුණෑගලට එනකං කොටසේ වැඩ සැහෙන්න ඉවරයි. ඒ කොටස මෙ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඕපන් කරයි. ඒ නිසා කඩවත ඉදං සාමන්‍ය විදියට මිරීගමට ගිහිං එතනින් හයිවේ එකට දාලා මධ්‍යම අධිවේගේ යන්න තමයි වෙන්නේ තව අවුරුදු දෙක තුනක් යනකං.
     
    • Like
    Reactions: kinkon