Central Finance එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවද. මේකයි ප්රශ්නේ මගේ යාලුවෙක්ගෙ කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නේ ෆිනෑන්ස් එකත් එක්කම. ලෝයර් කෙනෙක් මගින් ට්රාන්සර් කරලා. මට එකේ වාරික ගානයි ගෙවපු ගානයි ටිකක් දැනගන්න ඕනා. කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නව නම් phone no එකක් දෙන්න පුලුවන්ද? 



