Central Mail Exchange ලෙටර් එක හෙල්ප් ( ebay/Custom/Tax)

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Central Mail Exchange ලෙටර් එක හෙල්ප් ( ebay/Custom/Tax)

    මචන්. අර රෝස පාට කොලෙයි සුදු පාට කොලෙයි සීන් එක.. ආ කතාව කිව්වේ නැහැනේ..
    ඊබේ ගෙනාපු පෝන් එකක් අහුවුනා. මීට කලින් ක්ලියර් කරන් තියෙනවා මන්.. මේ සැරේ මට යන්න
    වෙන්නේ නැහැ Central Mail Exchange එකට.. වෙන කෙනෙක් යවන්න යන්නේ. එතකොට අර
    රෝස පාට කොලේ "ආ" කොටස පුරවලා ලියුමක් දෙන්න ඕනි නේද මන්. ඒ ලියුම ලියන විදිය කියලා
    දියන්කෝ පොඩ්ඩක්.. මෙහෙම කරලා තියෙන අය අත්දැකීම කියන්නකෝ. කල යුතු, නොකළ යුතු
    දේවල්.. :oo:

    :(:(:(
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    උබේ නම ලිපිනය ජා.හැ. අංක දාල එන්න වෙන්නේ නෑ මේ කෙනාට (නම ලිපිනය ජා. හැ අංකය) දෙන්න කියල ලියුම ලියපන්. වැඩි හොඳට උඹේ අයිඩි එකේ කොපියකුත් දීපන්. තියනවා නම්. අවශ්‍ය වෙන එකක් නෑ..

    බයි ද වේ උඹ වැන්ඩල් සැවේජ් නේ අහවල් දේටද කොළ පුරව පුරව ඉන්නේ... :P:P:P:P

    සැ.යු. එවැනි අද්දැකීම් නැත. අදහසක් පමණි. බොහෝ තැන් වලට ඇප්ලයි කර ඇත.
     
    Last edited:

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    උබේ නම ලිපිනය ජා.හැ. අංක දාල එන්න වෙන්නේ නෑ මේ කෙනාට (නම ලිපිනය ජා. හැ අංකය) දෙන්න කියල ලියුම ලියපන්. වැඩි හොඳට උඹේ අයිඩි එකේ කොපියකුත් දීපන්. තියනවා නම්. අවශ්‍ය වෙන එකක් නෑ..

    බයි ද වේ උඹ වැන්ඩල් සැවේජ් නේ අහවල් දේටද කොළ පුරව පුරව ඉන්නේ... :P:P:P:P

    සැ.යු. එවැනි අද්දැකීම් නැත. අදහසක් පමණි. බොහෝ තැන් වලට ඇප්ලයි කර ඇත.
    තැන්ක්ස් බ්‍රෝ. ලියුම ප්‍රින්ට් කරලම යැව්වා . professionally. invoice එකයි, මගේ ID photocopy එක්ක.. :rolleyes:

    TRC giyada????

    නැහැ බන්.. අරු ෂේප් එකක් දාගෙන .
    560 ක් ද කොහෙද ටැක්ස් ගහල තියෙන්නේ