මචංලා, මං ලඟදි ඉන්ටෙර්ටෙර්වී 1ක් ෆේස් කරා(an engineer position in a reputed IT company), ටෙක්නිකල් එක පාස් උනා, එක තමා අමාරුම එක. ඊට පස්සේ තිබ්බ CEO එක්ක, එකේදි කතා කරේ සාමන්ය විස්තර.කොටින්ම මගේ attitudes හොදයි කිවා, හැබැයි අම්මයි තාත්තයි මොනාද කරන්නෙ ඇහුවා,මන් කිවා ගොවිතැන් වැඩ කියලා,ගමත් හද්ද ඩොටේ. පවුලෙ අනිත් අයත් ජොබ්ස් කරන් නැ,මන් ඇත්තම කිවා අහපු නිසා.එව කියන්න හොද නැද්ද බන්. කොහොම හරි එක ෆේල් කියලා ආවා.පැය ගානක් ඉන්ටෙර්වීව් කරා,මාර අප්සෙට් බන්.
Last edited:
wena ekak balahan
