වැඩේ කියන්නේ සීපා එපා කීවම අපෙ රෙප් කපන උනුත් කිරියෙ ඉන්න එකනේ... ජාතකේ වැරද්දද නැත්නම් ඉන්දියන් එකෙක්ද දන්නෙ නැ...
ජාතකේ වැරැද්ද!
වැඩේ කියන්නේ සීපා එපා කීවම අපෙ රෙප් කපන උනුත් කිරියෙ ඉන්න එකනේ... ජාතකේ වැරද්දද නැත්නම් ඉන්දියන් එකෙක්ද දන්නෙ නැ...
තොත්ත බබා;20103493 said:එහෙම නෑ. මම ඉන්දියන් උන් එක්ක ඕනතරන් වැඩ කරල තියෙනව .
උනුත් අපි වගේම තමා. එකම වෙනස උන් අපිට වඩා මහන්සි වෙලා නයිට් ගහන් වැඩ කරන්න කැමතියි, ටෝක්ස් දෙන්න අපිට වඩා දක්ෂයි. කඩ්ඩත් අපේ උන්ට වඩා හොඳයි.

hmm What if other countries like USA/Ausi/Korea ... also not allowing foreigners (Sri lankans, Indians .. etc) to work at their countries ? Does it helped to build up their industry or not ?