කළු කොඩි දාලා වැඩක් නෑ බං.. ඕකුන්ට දැනෙන්නෑ..මෙන්න මේවට තමා කළු කොඩි දාන්න ඕන.

මුන්රට කනවා බං අප්පිරියයි දැන්නං.. මේ වෙන දේවල්වලටයකුනේ මොනවත් කරන්නැද්ද බන් අපේ උන් මල මගුලයි ඔයි වෙන්නේ ... ඉන්දියාවේ සිගේ පුතාලා මේහේ කොලනි හදයි බන්... අපෝ.............................. එපා වෙනවා බන් මන් යනවා රට මගුල දුකයි බන් ලංකාව ගැනත්..... ඉස්සරහ පරම්පරාව ගැනත්...