CEPA ETCA or ILETP ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙසමුණු බැදන් ආවට නැ රැවටෙන්නේ ....

    ඉන්දියාවට මෙච්චර දෙන්න අමාරුව මොකක්ද මන්ද ...කොලේ වහල ගහන්න වගේ එපාර :growl:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මරුසිරා;19700168 said:
    වෙසමුණු බැදන් ආවට නැ රැවටෙන්නේ ....

    ඉන්දියාවට මෙච්චර දෙන්න අමාරුව මොකක්ද මන්ද ...කොලේ වහල ගහන්න වගේ එපාර :growl:

    nam gana awadaanen inna one :yes:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    මොන රෙද්දක්ද බං.කොල්ලෙක්ට කෙල්ලෙක්ට සැනසීමේ ඉන්නත් නෑ ආණ්ඩුව කොයි වෙලාවේ කෙලෝලා දායිද දන්නේ නැති නිසා.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මොන රෙද්දක්ද බං.කොල්ලෙක්ට කෙල්ලෙක්ට සැනසීමේ ඉන්නත් නෑ ආණ්ඩුව කොයි වෙලාවේ කෙලෝලා දායිද දන්නේ නැති නිසා.

    :(
     
    Aug 12, 2012
    4,169
    652
    0
    වෙසමුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ

    eka hari! habai machan mehema deyak thiyenawane. dan mewa handunwala dena ayata puluwan me nam tika pennala tharka karanna.


    example :- ETCA walata virudda udgoshakayo ETCA nawaththanna kiyala udgoshanaya karana kota me ayata kiyanna puluwan ETCA nawaththuawa kiyala. maadya awadanaya saha udgoshakayange awadanaya thiyenne eka paththaka witharai.


     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    bump.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන නමින් ආවත්...
    ලාංකික වෘත්තියන් ගේ වෘත්තීය ජීවිත අනතුරේ හෙලන,
    රට ආර්ථික අස්ථාවරත්වයක් කරා ගෙනයන,
    ලංකාවේ බුද්ධි ගලනය වැඩි කරවන,

    බංකොලොත් ඉන්දියානුවන් සමග ගසන,
    අවජාතක ගිවිසුම් කිසිවක්

    එපා!!!!!