CeraVe ඔක්කොම වගේ fake

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඊය. ඕක ඩෙටෝල් හෑන්ස් වොශ් බෝතලයක්නෙ ඕයි. උන් ගෙ bottle design එක ඔයිට වෙනස්.


    ඇයි reserch එක කලේ? මේව ගෙන්නනඩ ඖෂධ නියාමන අධිකාරියෙ Approval ඕනෙ නැද්ද?
    ------ Post added on Dec 16, 2025 at 7:14 AM
    ඕනෙද? අනේ මන්ද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    මම පොඩි research එකක් කරා.
    මෙහෙ විකුනන්න තියන products 90%ක්ම වගේ fake !

    ලන්කාවෙ තියෙන ගොඩක්ම බ්‍රෑන්ඩ් ෆේක්, ලන්කාවෙ පුරෝනව.

    එහෙම නැත්තන් අදාල රටේ ගෙවල් වල හොරට හදන ඒව. (කොරියන් බ්‍රෑන්ඩ් එහෙම ගොඩක් ම ඒව ලන්කාවට එන්නෙ කොරියාවෙ පොඩි ගෙවල් වල පුරෝන හොර ඒව. නිකමට අහල බලපන් කොරියාවෙ ඔරිජිනල් කම්පනි එකෙන්මද ගෙන්නන්නෙ කියල)

    හිතාගන්න අමාරුයි ඇයි අල්ලන්නෙ නැත්තෙ කියල.

    වෙනව කියල රජයේ නිලදාරීනුත් නොදැන ඉන්නව වෙන්න බෑනෙ.

    පාරිභෝගික අඩිකාරියටත් ගානක් යනව ඇති.

    ලොකු ගනන් දීල ජරාව ගානව ලන්කාවෙ මිනිස්සු.
     
    • Sad
    Reactions: helplesser

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    cerave ඔරිජිනල් මේ වගේ පොලිතින් පැක්ස් වල එන්නේ නෑලු.
    FB එකේ තියන 50%ක්ම මේ වගේ පැක් වල එන ඒවා
    @olu bakka

    8fcafb9e067f49c59b628c69a718a885.jpg
    Neha oka gedara Pack karapu ekak wage
    3a163e08-7918-4ea7-95b7-4c5193eebc88.jpg

    Skin ekata nam Lubriderm ekath hodayi Eka thama mama use karanne Skin Eka Dry wenawata
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mama use karana cerave face cleanser ekath sure naha bn. caneda kiyala gahalanam thiyenne. eth hariyamta hoyanna amarui barcode ekenuth.

    mama ilaga para ganne la roche posay ekak. ewalath fake thiyenawada?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    Neha oka gedara Pack karapu ekak wage
    3a163e08-7918-4ea7-95b7-4c5193eebc88.jpg

    Skin ekata nam Lubriderm ekath hodayi Eka thama mama use karanne Skin Eka Dry wenawata

    මේක කොහෙ එකක්ද බන්? මම ඔස්ට්‍රේලියාවෙ, මෙහෙ නම් ඉතින් Cerave එක තමයි හොද.

    ඕක නම් දැකල නෑ, ඒකත් අරන් බලන්න ඕනෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම ඔස්ට්‍රේලියාවෙ, මෙහෙ නම් ඉතින් Cerave එක තමයි හොද.
    uba ohenam paula's choice kiyala brand ekak tiyenwa. godakma hodailu. ganan habai anith ewata wada.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේක කොහෙ එකක්ද බන්? මම ඔස්ට්‍රේලියාවෙ, මෙහෙ නම් ඉතින් Cerave එක තමයි හොද.

    ඕක නම් දැකල නෑ, ඒකත් අරන් බලන්න ඕනෙ.
    Me Canada Version Eka meka thiyenne Skin eke ganna mama muneth gaanava . patta widiyata Skin Eka repair wenava . Meka Cerave ekata wada labayi . Aragena gahapan Maru oka Hand walata ehema
    mehen nam dan mokuth ganna hithenne na
    ita wada us uk walin aran forward karagannawa..

    Mata salli daapan mama aragena ewannam💌