CeraVe ඔක්කොම වගේ fake

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මම පොඩි research එකක් කරා.
    මෙහෙ විකුනන්න තියන products 90%ක්ම වගේ fake !

    සවුබාගේ දැක්ම පවර් එක තමයි.

    ඒක ඉවර වෙන්න තව අවුරුදු ගානක් යයි. එතකන් ලංකාවෙ “ගේමක් ගහන” පක්කුන්ගෙන් ඕව ගන්න එපා බන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    KITkat වගේ ඒවාත් මෙහෙ හදලා පැක් කරනව්ද කියලා හිතෙනවා බන්. මේ ළගදි චොකලට් කඩේකින් කිට්කැට් එකක් ගත්තා. ලංකාවේ හදන රිස්බරි චිට්චැට් එකවගේ තනිකර සීනි රස විතරයි. සුපර්මාකට්වල තියන කිට්කැට් එක්ක බලද්දි රස සෑහෙන වෙනස්ක් තියනවා. කොටුවේබඩු නම් සත පහකට ෂූවර් කරන්නබෑ
     
    • Like
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JVP Media Unit Evunge Hama Gihillaa wage😂

    cerave ඔරිජිනල් මේ වගේ පොලිතින් පැක්ස් වල එන්නේ නෑලු.
    FB එකේ තියන 50%ක්ම මේ වගේ පැක් වල එන ඒවා
    @olu bakka

    8fcafb9e067f49c59b628c69a718a885.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    cerave ඔරිජිනල් මේ වගේ පොලිතින් පැක්ස් වල එන්නේ නෑලු.
    FB එකේ තියන 50%ක්ම මේ වගේ පැක් වල එන ඒවා
    @olu bakka

    8fcafb9e067f49c59b628c69a718a885.jpg

    කොයි රටේවත් ඔහොම එන්නෙ නැතුව ඇති බන් ඔරිජිනල් ඒවා. 😂
    මෙහේ නං නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙ FB marketplace ගියාම ගොඩක්ම තියෙන්නේ මේ වගේ ඒවා බන්.

    මං කමෙන්ට් එක වෙනස් කරා. මොකෙක් හරි කිව්වොත් අරහෙ තියෙන්නෙ අරමයි මේමයි කියලා 🤭

    සාමාන්‍යයෙන් ඔරිජිනල් ඒවා ඔහොම දැකලම නෑ මෙහේ නං. එක්කො පෙට්ටියක තියෙන්නෙ. නැත්තං නිකන්ම තියෙන්නෙ මුකුත්ම නැතුව
     
    • Like
    Reactions: ITGuy25

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    cerave ඔරිජිනල් මේ වගේ පොලිතින් පැක්ස් වල එන්නේ නෑලු.
    FB එකේ තියන 50%ක්ම මේ වගේ පැක් වල එන ඒවා
    @olu bakka

    8fcafb9e067f49c59b628c69a718a885.jpg
    ඊය. ඕක ඩෙටෝල් හෑන්ස් වොශ් බෝතලයක්නෙ ඕයි. උන් ගෙ bottle design එක ඔයිට වෙනස්.

    මම පොඩි research එකක් කරා.
    මෙහෙ විකුනන්න තියන products 90%ක්ම වගේ fake !
    ඇයි reserch එක කලේ? මේව ගෙන්නනඩ ඖෂධ නියාමන අධිකාරියෙ Approval ඕනෙ නැද්ද?
    ------ Post added on Dec 16, 2025 at 7:14 AM
     
    • Haha
    Reactions: deanXX