Cerium Oxide ගන්න පුලුවන් කොහෙද??

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Cerium Oxide ගන්න පුලුවන් කොහෙද??

    Glass polishing වලට ගන්න Cerium Oxide ගන්න තැනක් දන්නවද?
    නැත්තම් කෙමිකල් ගන්න තියෙන තැන් මොනාද කොලබ සහ කුරුනෑගල
    ලොකු උදව්වක්:D