Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
certificate english translate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනම එකක් දෙනව මචං.

අර එදා කිව්ව විදියටම තමා කරන්න ඕනෙ.

තව දෙයක් වලට O/L & A/L වලට වෙන වෙනම ෆෝම් දෙකක් fill කරන්න ඕනෙ.

Foreign Ministry එකට කියල O/L, A/L certificate කීයක් approve කරගන්න ඕනෙද කියලත් දාන්න තියෙනව.

ඊට පස්සෙ ටෝකන් එක අරන් යන්න foreign ministry එකට.

ආරංචි විදියට මීට දවස් 5,6කට කලින් foreign ministry එක සම්පූර්ණයෙන් අලුත් තැනකට ගෙනිහිං තියෙන්නෙ.

World Trade Center (WTC) එක ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩින් එකේ 2 හෝ 3 තට්ටුවෙ තියෙන්නෙ Foreign Ministry එක දැන්.

අලුත් ප්ලේස් එකේ සිස්ටම් එක තනිකරම computerized.

මුලු ඔෆිස් එකේම තියෙන්නෙ Apple iMac.

මේ අලුත් සිස්ටම් එක නිසා ක්රම 2කට approval එක දෙනව.

එකක් ඩිජිටල්, උඹට approve කරල email එකක් තමයි එන්නෙ pdf එකක් එක්ක. ඒක printout අරගත්තම හරි.

අනිත් එක එතනදිම printout එකක් දෙයි, ඒකෙත් හැබැයි සීල් ගහල ස්ටිකර් ගහල දෙන්නෙ නෑ.

O/L,A/L නිසා ගොඩක් වෙලාවට එ වෙලාවෙම printout එකක් දෙයි.

ඒත් degree එකකට වගේ approval ගන්න ගියොත් නම් සමහරවිට ඒ වෙලවෙම approval එක දෙන්නෙ නෑ,email එක තමා එවන්නෙ.

ඔය විදි දෙකෙන් කෝක හම්බුනත් දැන් approve කරපු කොපි 5,6 ගන්න ඔනෙ නෑ, සල්ලිත් ගොඩක් ඉතුරුයි. කෙලින්ම තමන්ට ඕනෙ ගානට (foreign ministry එකෙන් printout නම් දුන්නෙ, ඒක scan කරල ඕනෙ තරම් කොපි ගහගන්න/ email with pdf එකක්නම් දුන්නෙ ඒකෙ printout ඕනෙ තරම් ගහගන්න.) printout ගහගත්තනම් ඇති, ඒව කාටහරි චෙක් කරන්න ඔනෙ නම් online තමා චෙක් කරන්න ඔනෙ, මේ විදිය තමා අලුත් සිස්ටම් එක foreign ministry එකේ.

foreign ministry එකටත් උදෙන්ම යන්න, පට්ට සෙනඟ.

[QUOTE="Suppa92, post: 21292547, member: 543903"] [SIZE="4"]වෙනම එකක් දෙනව මචං. අර එදා කිව්ව විදියටම තමා කරන්න ඕනෙ. තව දෙයක් වලට O/L & A/L වලට වෙන වෙනම ෆෝම් දෙකක් fill කරන්න ඕනෙ. Foreign Ministry එකට කියල O/L, A/L certificate කීයක් approve කරගන්න ඕනෙද කියලත් දාන්න තියෙනව. ඊට පස්සෙ ටෝකන් එක අරන් යන්න foreign ministry එකට. ආරංචි විදියට මීට දවස් 5,6කට කලින් foreign ministry එක සම්පූර්ණයෙන් අලුත් තැනකට ගෙනිහිං තියෙන්නෙ. World Trade Center (WTC) එක ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩින් එකේ 2 හෝ 3 තට්ටුවෙ තියෙන්නෙ Foreign Ministry එක දැන්. අලුත් ප්ලේස් එකේ සිස්ටම් එක තනිකරම computerized. මුලු ඔෆිස් එකේම තියෙන්නෙ Apple iMac. :love::love: මේ අලුත් සිස්ටම් එක නිසා ක්රම 2කට approval එක දෙනව. එකක් ඩිජිටල්, උඹට approve කරල email එකක් තමයි එන්නෙ pdf එකක් එක්ක. ඒක printout අරගත්තම හරි. අනිත් එක එතනදිම printout එකක් දෙයි, ඒකෙත් හැබැයි සීල් ගහල ස්ටිකර් ගහල දෙන්නෙ නෑ. O/L,A/L නිසා ගොඩක් වෙලාවට එ වෙලාවෙම printout එකක් දෙයි. ඒත් degree එකකට වගේ approval ගන්න ගියොත් නම් සමහරවිට ඒ වෙලවෙම approval එක දෙන්නෙ නෑ,email එක තමා එවන්නෙ. ඔය විදි දෙකෙන් කෝක හම්බුනත් දැන් approve කරපු කොපි 5,6 ගන්න ඔනෙ නෑ, සල්ලිත් ගොඩක් ඉතුරුයි. කෙලින්ම තමන්ට ඕනෙ ගානට [COLOR="Blue"][I](foreign ministry එකෙන් printout නම් දුන්නෙ, ඒක scan කරල ඕනෙ තරම් කොපි ගහගන්න/ email with pdf එකක්නම් දුන්නෙ ඒකෙ printout ඕනෙ තරම් ගහගන්න.) [/I][/COLOR]printout ගහගත්තනම් ඇති, ඒව කාටහරි චෙක් කරන්න ඔනෙ නම් online තමා චෙක් කරන්න ඔනෙ, මේ විදිය තමා අලුත් සිස්ටම් එක foreign ministry එකේ. foreign ministry එකටත් උදෙන්ම යන්න, පට්ට සෙනඟ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom