Certified Ethical Hacker (C|EH )

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    Certified Ethical Hacker (C|EH )
    කරන එක හොදද මචන්ල
    මේ කොස් එක අඩුවට හොදට කරගන්න තැනකුත් කියපල්ලකො බන්
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Course Thibbatama Karanna Yanna Epa Machn,:sorry:Ubage Qulificatin Walata set wena widiye ewa karpn,netwking+security ekka yana ewata side sup ekak withrai oka.man danna widiyata CEH main qulification ekak newei,added ekak..CCNA walin digatama karan yanna puluwannam eeta wada watinawa kiyalai mata hithenne:yes::yes::yes:...

    (me mage ideas bn,Anith ungenuth ahala balanna)...:cool::cool::cool:

     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    කරනවානම් හොදම CICRA campus එක
    මම දන්නා තරමට ගිය අවුරුද්දේ කමර්ෂල් බෑන්ක් එකට ගත්තා Certify වෙච්ච අය
    හැබැයි ලංකාව ඇතුලේ මේකෙන්ම ජොබක් සෙට් කරගන්නවා කියන එකනම් අමාරුයි
    මේක additional qualification එකක් විදිහට හොදයි ..පිටරටවල් වල නම් ජොබ් මාර්කට් එක තියනවා
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මේක කරන්ට කීයක් විතර, කොච්චර කාලයක් එහෙම යනවද?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan mama hitana widiyata CEH ekata wada ubata CCNA security and CISSP karanna puluwannam hoda demand 1k tiyenawa. CEH wala karanne tools use karala penetration testing, hacking karana eka ne. arawaye security wala core eka tama focus karanne. ewata demand eka wadi. :):):)