Ceylinko finance ඉඩම් ඔප්පු

My Father

Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    මචන් අපි දැන් අවුරුදු 11 කට විතර කලින් ඉඩමක් ගත්තා Ceylinko එකෙන් finance කරලා. අපි ඉඩමෙ finance එක ගෙවලා ඉවර කරාට පස්සෙ ඉඩමෙ ඔප්පුව ගන්න විතරයි තිබ්බෙ එත් ඊට කලින් ලලිත් කොතලාවලට අර වංචා සීන් එකට හිරගෙදර යන්න උනා. ඕකෙන් පස්සෙ අපෙ ඉඩම් වලට ඔප්පු දෙන වැඩේ නැවතුනා. පස්සෙ ගිය අවුරුද්දෙ වගේ ඔප්පු දෙන වැඩේ ආ‍යෙ පටන් ගන්න කතාවක් කිව්වා. ඒත් ටික දවසකට පස්සෙ ඒ වැඩෙත් ආයෙ නැවත්තුවා උන්. ඉතින් තාමවත් අපිට ඔප්පුව ගන්න බැරි උන හින්ද bank loan එකක්වත් ගන්න විදිහක් නෑ. දන්න කෙනෙක් මෙකට ඔප්පුව ගන්න විදිහක් තියෙනවාම් කියන්නකෝ loan එකක් ගන්න.
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,114
    734
    113
    issleea lawer kenek meta wela wistare kiyanna.eyala tamai danne owa gana
     

    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    කව්රුහරි කාලකන්නියෙක් rep කපනවා. Ceylinko එකේ වැඩ කරන කාලකන්නියෙක් තමා. යකෝ තොපි හරියට කස්ටමර්ස්ලට සලකපන් rep කැපුව කියල වැඩක් නෑ. අපි අවුරුදු ගානක් ඔප්පුව ගන්න බැරුව ඉන්නවා සල්ලි ඔක්කොම ගෙවල ඉවර කරලත්.
     
    Last edited:

    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    issleea lawer kenek meta wela wistare kiyanna.eyala tamai danne owa gana
    අනේ මන්ද බන් ලෝය‍ර්ස්ල පස්සෙන් යන්න සල්ලිත් නෑ. බැරිම උනොත් එහෙමවත් බලනවා.
     

    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    Gema illapan yakooo

    කාගෙන් කියලා ගේම ඉල්ලන්නද බන් මේ ඉඩම් වල නඩු ඉවර වෙනකන් මුකුත් කරන්න බෑ කියල තමා උන් කියන්නෙ.:(:(:(
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    අනේ මන්ද බන් ලෝය‍ර්ස්ල පස්සෙන් යන්න සල්ලිත් නෑ.
    එහෙම නම් ඕක අත ඇරලා දාලා වෙන ඉඩමක් ගනින් බන්
    උඹ හිතන් ඉන්නෙ මෙතන ත්‍රේඩ් දාපුවාම කට්ටිය ඇවිත් උඹට ඔප්පුව අරන් දෙයි කියලා නෙ
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනේ මන්ද බන් ලෝය‍ර්ස්ල පස්සෙන් යන්න සල්ලිත් නෑ. බැරිම උනොත් එහෙමවත් බලනවා.

    nadu danna newe ban issella lawyer kenek hambela wisthare katha karapan. U kiyai owata leagaly karanna puluwan de mokakda kiala
     

    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    එහෙම නම් ඕක අත ඇරලා දාලා වෙන ඉඩමක් ගනින් බන්
    උඹ හිතන් ඉන්නෙ මෙතන ත්‍රේඩ් දාපුවාම කට්ටිය ඇවිත් උඹට ඔප්පුව අරන් දෙයි කියලා නෙ

    යකෝ මොකක් හරි රජයෙ ආයතනයක් වත් තියෙනවද මේ වගේ සීන් වලට යන්න පුලුවන් කියල දැනගන්න මේක දැම්මෙ