Which name is best for us?
Lasanthajn Well-known member Nov 26, 2007 1,933 2,060 113 Sep 9, 2024 #1 Which name is best for us? Reactions: Kumbhakarna22
bladeable Well-known member Aug 25, 2012 2,156 2,370 113 Sep 9, 2024 #2 Ceylon kiyala change karanna puluwan unoth nan maru Reactions: Kalegana
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Sep 9, 2024 #3 ණය සාගරේ Reactions: Kalegana and wqe123
I imhotep Well-known member Mar 29, 2017 14,861 8 35,448 113 Sep 9, 2024 #6 Slave Island Reactions: Tramadol, Kalegana, Candid-B and 5 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,188 1 100,998 113 34 Kalutara Sep 9, 2024 #7 lanka-ads කියල දාමු. Reactions: Tramadol
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,972 15,464 113 New Zealand Sep 9, 2024 #8 සිලෝන් කියන නම පට්ට. ශ්රී ලංකා කියන එකේ ශ්රී නැතුව ලංකා කිව්ව නම් අවුලක් නෑ. ඝන නොගැලපෙන කේස් එකකුත් තියනවා ඒ නමේ Reactions: Tramadol, sahan50, Kalegana and 2 others
සිලෝන් කියන නම පට්ට. ශ්රී ලංකා කියන එකේ ශ්රී නැතුව ලංකා කිව්ව නම් අවුලක් නෑ. ඝන නොගැලපෙන කේස් එකකුත් තියනවා ඒ නමේ
shenat Well-known member May 13, 2007 58,458 86,728 113 ආශ්චර්යමත් රටක Sep 9, 2024 #9 imhotep said: Slave Island Click to expand...
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,972 15,464 113 New Zealand Sep 9, 2024 #10 imhotep said: Slave Island Click to expand... කැම්රි කතා කියන්න එපා යක්ඛ දිවයිනට Reactions: Tramadol and imhotep
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Sep 9, 2024 #11 ඉස්සෙල්ලම මිනිස්සුන්ගෙ මොළගෙඩි ටික වෙනස් කරල ඉඳපන්කො මොන නමෙන් හරි තියෙන රටට ආදරය කරන්න Mahesh Wanasinghe said: කැම්රි කතා කියන්න එපා යක්ඛ දිවයිනට Click to expand... අන්න නම "යක්ඛ දීප" ------ Post added on Sep 9, 2024 at 3:03 PM Reactions: Mahesh Wanasinghe, Tramadol, Kalegana and 1 other person
ඉස්සෙල්ලම මිනිස්සුන්ගෙ මොළගෙඩි ටික වෙනස් කරල ඉඳපන්කො මොන නමෙන් හරි තියෙන රටට ආදරය කරන්න Mahesh Wanasinghe said: කැම්රි කතා කියන්න එපා යක්ඛ දිවයිනට Click to expand... අන්න නම "යක්ඛ දීප" ------ Post added on Sep 9, 2024 at 3:03 PM
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 9, 2024 #12 හෙළදිව Reactions: Kalegana
todd2231048 Well-known member Apr 28, 2008 12,686 16,895 113 Sep 9, 2024 #13 https://www.facebook.com/share/v/MCV35854usNkDC6r/?mibextid=iCjFHx Reactions: Naughtykolla48
P Podi puthas Well-known member May 16, 2019 1,895 2,497 113 colombo Sep 9, 2024 #14 ඉන්දියන් / බංගලින්ගෙන් cey loan කියල අහගන්න වෙන්නේ. හැබැයි නම ලස්සනයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,318 100,170 113 Sep 9, 2024 #15 සිලෝන් තමා ඕනි. Reactions: Kalegana
Harakkata Active member Jul 28, 2024 155 188 43 බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය Sep 9, 2024 #17 Sri Loanka
sika2 Well-known member Nov 15, 2013 3,667 2,512 113 නිධානයක් උඩ Sep 9, 2024 #18 21 න් පස්සෙ රටේ නම වෙනස් කරනවා "පොහොසත්" කියලා. බංකොලොත් වුනත් පොහොසත් රටක්.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Sep 9, 2024 #20 සිලෝන් තමයි නියම නම. මෙහෙ ගොඩක් අරාබි කාරයෝ ලංකාවේ උන්ට තාමත් කියන්නේ සිලානි කියල. Reactions: Naughtykolla48, batwise and imhotep