Ceylon Green Life Plantation

SK29

Well-known member
  • Apr 14, 2017
    6,467
    7,935
    113
    man nam hitanne mehemai;
    bank loan rate ekata wada loku return ekak denna pluwn nam aaye wena minissunge salli illanna one nane. loan dala investment eka karanna puluwan neh.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    man nam hitanne mehemai;
    bank loan rate ekata wada loku return ekak denna pluwn nam aaye wena minissunge salli illanna one nane. loan dala investment eka karanna puluwan neh.
    nice point dude.
    but podi business walata bank loan ganna amruyi bara ganan walin. speed diyunu wennanam ohoma thama (api kotiyaka loan ekak ganna maseta 3 laks da koheda adayma pennanna ona.)
    eth, me busienss ekatanam oyage point eka hari.
     
    • Like
    Reactions: SK29

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,257
    71,983
    113
    Is this a Ponzi scam? Mage yaluwek job ekakata yanna ahnawa.
    අහපු නැති කම්පනි එකකින් උඹ දාන ගානට උඹේ මහන්සියකින් තොරව normal interest එකට වඩා ඩබල් ට්‍රෙබල් ගානක් return දෙනවානම් අනිවා scam එකක්.

    ලංකාවෙ තියෙන අලුත්ම scam එකක් තමා ඔය green investment ද මොකක්ද කියන එක. උන් අපිට return එක දෙන්නෙ වගා කරලලු. උන් කියන්නෙ උන් අපිට ඉඩමකුත් ලියලා දෙනව කියලා. ඒත් 5years යනකන් සල්ලි ගන්න බෑ.

    ඕක ගැන කියලා මම කලින් ත්‍රෙඩ් එකකුත් දාල ඇති.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285

    Invest karanna nemei ban man kalin side kaallak ahuwa job ekak set wela kiyala dannawada kiyala company eka gana
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,154
    10,896
    113
    Is this a Ponzi scam? Mage yaluwek job ekakata yanna ahnawa.
    Oya plantation investment kohomath scams. Igenagaththe nathi wunaama oya wage jobs walata thamai yanne. Eeeta passe un manager pattam denawa. Directors la salli aran paninawaa managers la maattu wenawa
     
    • Like
    Reactions: SK29

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    Oya plantation investment kohomath scams. Igenagaththe nathi wunaama oya wage jobs walata thamai yanne. Eeeta passe un manager pattam denawa. Directors la salli aran paninawaa managers la maattu wenawa
    Meki me science degree ekak tiyena kellek ban. Salary hodai kiyala yanna ahuwe
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,154
    10,896
    113
    Meki me science degree ekak tiyena kellek ban. Salary hodai kiyala yanna ahuwe
    සැලරි හොඳයි තමයි, ආයතනෙ සල්ලි නෙමෙ නෙ, ඔය කමිශන් අනන් මනන් ඉන්වෙස්ට්මන් ස්කැම් මනි