ලංකාවෙන් ගිය තේ පෙට්ටි නිසා බිහිවූ Ceylon නගරය
1899 ඇමරිකවේ එක් ප්‍රදේශයක මිනිසුන්, එම ප්‍රදේශය ජනාවාසයක් බිහි කිරීමට සිතා, නගරයට දැමීමට හොද නමක් සොයමින් සිටියා.
ඇමරිකවේ දුම් රිය මේ ප්‍රදේශය හරහා භාණ්ඩ ප්‍රවහනය කරනකොට,ඒ අය දැකලා තියෙනව සිලෝන් ටි කියල සදහන් කරපු තේ පෙට්ටි වගයක් මේ දුම් රියෙන් ප්‍රවහනය කරනවා.ඉතින් මේඅය හිතුව මේ නම හොදයි අපේ නගරයට කියලා,ඒ ප්‍රදේශයට සිලෝන් කියල නම දා ගත්තා.
Road Sign of Ceylon Pennsylvania
Scenic homestead. original