ලංකාවේ පොලිස් දෙපාර්තුමේන්තුව රටට වැදගත් ආයතනයක්ද? මම කියන්නේ පොලිස් වාර්ථා ගන්න එක ගැන නෙවෙයි. සමස්ථයක් විදියට රටේ ජනතාවගේ බදු මුදලින් පවත්වගෙන යාම සාර්ථකද? කොටින්ම එලකිරියො කීදෙනෙක් පොලීසියේ ඒ. එස්. පී. තනතුරට ඉල්ලුම්පත්‍ර දාන්න කැමතිද?
මම තවම කවදාවත් පොලිස් කාරයෙක් ට කීයක් වත් දීලා නෑ. කොහොමද අඳුර ගන්නෙ අවංක පොලිස් කාරයෙක් ද මාව අල්ල්ස් වලටත් අල්ලගනිය්ද කියලා. මොකද මම දැකලා තියනවා සල්ලි තියන මිනිස්සුන්ගෙ පැත්තට පොලිසිය කතා කරනවා . එහෙම තියෙද්දී අපි මොකුත් නොකලොත් අනවශ්‍ය විදිහට අපිට කරදර එන්න පුලුහන්.. අපි වැරැද්දක් නොකලත් සල්ලි තියෙන මනුස්සයෙක් පොලිසියත් එක්ක එකතු වෙලා.. පොලිස් කොමිසමෙන් වැඩක් ගන්න පුලුහන්ද මේවගේ අවස්ථාවකදීPolice godak corrupt wela
Duppat minihata eka widiyak
Salli karayata eka widiyak
Godak case rupiyal 1000 goda danna puluwan
Well said, CID kiyala wenasak ne allas dennama wenava. Apith deela thiyanava. Rate hadissi neethiya kriyaathmaka venakota police commission eka weda karanne ne. Eth hadissi neethiya nethuwa policiyata wedakaranna be....මම තවම කවදාවත් පොලිස් කාරයෙක් ට කීයක් වත් දීලා නෑ. කොහොමද අඳුර ගන්නෙ අවංක පොලිස් කාරයෙක් ද මාව අල්ල්ස් වලටත් අල්ලගනිය්ද කියලා. මොකද මම දැකලා තියනවා සල්ලි තියන මිනිස්සුන්ගෙ පැත්තට පොලිසිය කතා කරනවා . එහෙම තියෙද්දී අපි මොකුත් නොකලොත් අනවශ්‍ය විදිහට අපිට කරදර එන්න පුලුහන්.. අපි වැරැද්දක් නොකලත් සල්ලි තියෙන මනුස්සයෙක් පොලිසියත් එක්ක එකතු වෙලා.. පොලිස් කොමිසමෙන් වැඩක් ගන්න පුලුහන්ද මේවගේ අවස්ථාවකදී
Ehe lesiyen asp yanna be bn. Qualifications + loku attaka support oneලංකාවේ පොලිස් දෙපාර්තුමේන්තුව රටට වැදගත් ආයතනයක්ද? මම කියන්නේ පොලිස් වාර්ථා ගන්න එක ගැන නෙවෙයි. සමස්ථයක් විදියට රටේ ජනතාවගේ බදු මුදලින් පවත්වගෙන යාම සාර්ථකද? කොටින්ම එලකිරියො කීදෙනෙක් පොලීසියේ ඒ. එස්. පී. තනතුරට ඉල්ලුම්පත්‍ර දාන්න කැමතිද?