ceypetco එකට හොරු පැනලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    19,632
    39,302
    113
    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති

    අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (15) පැවසීය.ල

    ංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයේ මූලික කරුණුවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු කීය.බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට කළ දැනුම්දීමකට අනුව කේ.පී.එම්.ජී. ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කිරීමෙන් පසුව

    2023 වසර වන විට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවී ඇති බවත් 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් කෝටි 2800 ක් ලෙස වාර්තා කර ඇති අතර එය 2023 වසර වන විට රුපියල් කෝටි 400 ක් දක්වා අඩුව ඇති බවත් හෙතෙම කීය.

    ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කටයුතු පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි අනුව වන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බව නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම වෝහාරික විගණනයේ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළඹෙන සතියේදී කේ.පී.එම්.ජී. ආයතනයෙන් ලැබීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් කංචන විජේසේකර මහතා පැවසීය.

    Ceylon_Petroleum_Corporation_logo.png
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,507
    5,080
    113
    ඔය කියන්නේ CPSTL ගැන.CPC ගැන නෙමේ. CPSTL එකට තමයි CPC,IOC,Sinopec අලුතින් ආව RM Parks වල තෙල් ගබඩ්කිරීම බෙදාහැරීමේ වගකීම තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,632
    39,302
    113
    ඔය කියන්නේ CPSTL ගැන.CPC ගැන නෙමේ. CPSTL එකට තමයි CPC,IOC,Sinopec අලුතින් ආව RM Parks වල තෙල් ගබඩ්කිරීම බෙදාහැරීමේ වගකීම තියෙන්නේ.

    මහින්ද මහත්තයාගේ පත්වීම්
    විකුණලා දාන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,785
    1
    33,554
    113
    Erozan's Mom's room
    හැබැයි මේක කියලා තියන එකා පොඩ්ඩක් අවුල් වගේ 😁

    ඒක තමයි අලුත් විදිහ. බෝම්බ ගහපු එකාම ආව ගහපු උන් හොයන්න. දැන් හොරාකාපු උන්ම එනවා හොරකම් ගැන කියාගෙන.
     
    • Sad
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,729
    1,959
    113
    Kanchana attatama gemak gahanawada, nattan dramada?
    twitter eke nam mu update denawa on-site visit walin passe

    kalin hitapu ewunta wada nam mu meka run karanwa hodata.

    oka privatize karanakan balan inne.

    union tikata arapu eka nam patta watinwa.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,785
    1
    33,554
    113
    Erozan's Mom's room
    kalin hitapu ewunta wada nam mu meka run karanwa hodata.

    oka privatize karanakan balan inne.

    union tikata arapu eka nam patta watinwa.

    union වලට ඇරියා ? සුවර්ද ? union වලින් 89% විතර ඉන්නේ UNP/පොහොට්ටු ජොබ් දීපු උන්. 😂😂
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,729
    1,959
    113
    union වලට ඇරියා ? සුවර්ද ? union වලින් 89% විතර ඉන්නේ UNP/පොහොට්ටු ජොබ් දීපු උන්. 😂😂

    e handama thamayi oka sudda karannath bari,
    porath pohottuwen aapu ekek hinda.

    ariya kiwwe iwara kara kiyana ekama neme. pora wena ministry wala inna ministersla aya union kiyana widiyata nataddi petroleum eke wunta thadin hitapu eka, un kiyana kiyana widiyata natapu nathi eka.

    anika namata hari % ganakin hari private karanna try karana ekata,

    e wada tikata pora Byyangen originate wunath credit eka denwa,
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,785
    1
    33,554
    113
    Erozan's Mom's room
    e handama thamayi oka sudda karannath bari,
    porath pohottuwen aapu ekek hinda.

    ariya kiwwe iwara kara kiyana ekama neme. pora wena ministry wala inna ministersla aya union kiyana widiyata nataddi petroleum eke wunta thadin hitapu eka, un kiyana kiyana widiyata natapu nathi eka.

    anika namata hari % ganakin hari private karanna try karana ekata,

    e wada tikata pora Byyangen originate wunath credit eka denwa,

    ඕකා කරපු දෙයක් නෑ උන්ගේ කටවල් වැහුවේ පඩි වැඩි කරලා. නිකන් මාද්‍ය වලට සංදර්ශනේ පෙන්නුවා අම්මෝ මාර නාලාගිරි දමනය කලේ කියල
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,729
    1,959
    113
    ඕකා කරපු දෙයක් නෑ උන්ගේ කටවල් වැහුවේ පඩි වැඩි කරලා. නිකන් මාද්‍ය වලට සංදර්ශනේ පෙන්නුවා අම්මෝ මාර නාලාගිරි දමනය කලේ කියල

    ow prashne thiyenne anik ministerla ehemwath nokarana eka.
    padi wadi kare bill ihala dala. pinata dena ewa godak kapala.
    e wagema set ekak leave damala enna nodi kon karapu eka,

    prashne thiyenne ehemwa wath dashmeka decision ekak action ekak kalin hitapu ministerla or wena ministerla aran thiyenwada kiyana eka,.

    mata porawa sudda karanna one na,

    habayi hari deta hari kiyanna oni.

    me thiyena widiyata lankawe government set ekath ekka bankoloth wela thiyena rata geniyanna ba,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,785
    1
    33,554
    113
    Erozan's Mom's room
    ow prashne thiyenne anik ministerla ehemwath nokarana eka.
    padi wadi kare bill ihala dala. pinata dena ewa godak kapala.
    e wagema set ekak leave damala enna nodi kon karapu eka,

    prashne thiyenne ehemwa wath dashmeka decision ekak action ekak kalin hitapu ministerla or wena ministerla aran thiyenwada kiyana eka,.

    mata porawa sudda karanna one na,

    habayi hari deta hari kiyanna oni.

    me thiyena widiyata lankawe government set ekath ekka bankoloth wela thiyena rata geniyanna ba,

    Leave දැම්මේ පඩි එක්ක . පඩි එක්ක leave දාල අන්දන්න කාටද බැරි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,729
    1,959
    113
    Leave දැම්මේ පඩි එක්ක . පඩි එක්ක leave දාල අන්දන්න කාටද බැරි.

    aniwarya niwadu dapu case ekane oya

    aniwarya niwadu denakota padi denwa.

    mokada math private weda karanne/

    mata inquiry ekak dala mata padi ekka niwadu dunna sathi 2k.
    inquiry sathi 2kin passe call karanakan,

    wada karannath ba ennath ba, othanath ekane wune/
    media walath publish kara union karayange nam list eka.

    padith nathiwa leave dammewanam union karayo jiwath wenna ba kiyala kelani gagata paniyi :D
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,785
    1
    33,554
    113
    Erozan's Mom's room
    aniwarya niwadu dapu case ekane oya

    aniwarya niwadu denakota padi denwa.

    mokada math private weda karanne/

    mata inquiry ekak dala mata padi ekka niwadu dunna sathi 2k.
    inquiry sathi 2kin passe call karanakan,

    wada karannath ba ennath ba, othanath ekane wune,

    padith nathiwa leave dammewanam union karayo jiwath wenna ba kiyala kelani gagata paniyi :D

    පඩිත් වැඩි කරලා. පඩි එක්ක නිවාඩුත් දීලා. උන්ගේ කට වැහුවා පාඩමක් ඉගැන්නුවා වගේ ටෝක්ස් දිදි. අම්මෝ මන් තමයි කෙරුමා උන්ගේ රෙදි ගැලෙව්වා වගේ කතා කියනවා නං වැරදි නේ. :D
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,729
    1,959
    113
    පඩිත් වැඩි කරලා. පඩි එක්ක නිවාඩුත් දීලා. උන්ගේ කට වැහුවා පාඩමක් ඉගැන්නුවා වගේ ටෝක්ස් දිදි. අම්මෝ මන් තමයි කෙරුමා උන්ගේ රෙදි ගැලෙව්වා වගේ කතා කියනවා නං වැරදි නේ. :D

    ethkota oya aniwarya niwadu dunna set ekatada padi wadiwune > :confused:

    oya man thamayi keruma kiyala hamoma adu wadi widiyata kiyanwa. politicianla ne,
    nokiwwoth minissu wunath ganan ganne nathi danne nathi seen ekak thiyenne,

    habayi union karayan gana general public ekata politician lata penwanna ona image eka giya,

    eka sampurna waradith na, degolloma sampurna sudu ewun neme hinda,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,785
    1
    33,554
    113
    Erozan's Mom's room
    ethkota oya aniwarya niwadu dunna set ekatada padi wadiwune > :confused:

    oya man thamayi keruma kiyala hamoma adu wadi widiyata kiyanwa. politicianla ne,
    nokiwwoth minissu wunath ganan ganne nathi danne nathi seen ekak thiyenne,

    habayi union karayan gana general public ekata politician lata penwanna ona image eka giya,

    eka sampurna waradith na, degolloma sampurna sudu ewun neme hinda,

    එහෙම වෙච්ච දෙයක් නෑ නාට්ටියකින් ඇන්දුවා උබවගේ කණ්ඩායමක් එච්චරයි. උන් පඩිත් වැඩි කරන්. නිවාඩුත් යවලා ගෙදර හිටියා. උබ වගේ උන් ඇන්දීල යුනියන් වලට පාඩමක් ඉගැන්නුවා. අම්මෝ කාංචන වීරයා වැඩක් පෙන්නුවා කියල හිතන් ඉන්නවා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,729
    1,959
    113
    එහෙම වෙච්ච දෙයක් නෑ නාට්ටියකින් ඇන්දුවා උබවගේ කණ්ඩායමක් එච්චරයි. උන් පඩිත් වැඩි කරන්. නිවාඩුත් යවලා ගෙදර හිටියා. උබ වගේ උන් ඇන්දීල යුනියන් වලට පාඩමක් ඉගැන්නුවා. අම්මෝ කාංචන වීරයා වැඩක් පෙන්නුවා කියල හිතන් ඉන්නවා

    mage prashne mekayi,
    e kohoma hari oka private karanna pora potak pada gahtha,
    e wagema ona ayata wandi deela kalin ayin wennath haduwa,

    mata oya kisi kenek weerayo neme . mata penwanna one karane mu anik wunta wada wadak kara kiyana eka, nikan pin bath gila gila innema nathiwa,
    ehema paliyata meya hero kenek wenne na. minissu waradda ganna thanath eka,

    dan oya wagema nathi wunath similar scenerio ekak wuna hambanthota port ekedi.
    eka gov thiyeddi kattiya wahana wala player galawalth ahuwuna,

    opposition party oka sudu aliyek galak thiyenwa eka eka point genwa,

    ranil oka china ta apahu dunna,

    ceypetco eke wagema eke hitapu set ekath picketing karala awa gov eka control karanna, (podi mayinage hayiya aran)

    eth wade nawaththuwe na, kohoma hari cheena ta deela damma.

    dan lassanata eka wada karagena yanne,
    dan galuth na, sudu aliya kese wethath china hodata ethana location eke wasiya gannwa,

    unge one belt one road initiative eka fully complete wela yaddi oya port eka unta oyitath wada proft geneyi.

    ceypetco eke wada karana 2-3 innwa, adurana, awula thiyenne horage ammagen pena ahanwa wage oka ahanna bane, nathnam oya kiwwa widiyata serama e widiyatama wunada kiyala danganna thibba,
    un oya amathiyata fully against, echcharayi mata danaganna hambune danata,