Ceypetco wadi karala

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,622
    33,797
    113
    92, 77 kin. Dañ 254i
    ප්‍රීතී.. ප්‍රීතී... ප්‍රීතී... අද නම් කිරිබතුයි පානුයි දෙකම කනවා ගෝට් චීසුයි සැල්මන් ෆිලෙටුයි එක්ක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ඊයෙ ශෙඩ් වල පෝලිම.
    එක වාහනේකට පෙට්‍රල් උපරිම රු 2000 යි දෙන්නෙ කියල දැනගත්ත ගමන්, සොහොන් ලකුණු කියල දැනගත්ත....
     
    • Like
    Reactions: NRTG and Rankira

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔච්චර වැඩි කරලත් තාම පාඩු ලබනවා ලු. නිල් බලකා කියලා හුත්තක් හදාන ඔකට පුරවපු පිරවිල්ලෙ කරුමේ තමා ඔය



    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත%ියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත.

    ඒ අනුව ලීටරයක නව මිල මෙසේය.

    ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය.

    පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254
    පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283
    ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176
    සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254

    මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල මෙසේය.‍

    යුරෝ 03 පෙට්‍රල් – රුපියල් 263
    ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 283
    ඔටෝ ඩීසල් – රුපියල් 214
    සුපර් ඩීසල් – රුපියල් 249

    ඒ් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වන අතර රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබින. මෙම තත්වය මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති අතර මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු වීම අධෛර්යට පත් වනු ඇත.

    කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ වැඩිම මිල වැඩි කිරීමයි.
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    FB_IMG_1647094898762.jpg
     
    Last edited: