CEYPETCO වැඩ පෙන්වයි.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    Ada (30) madhyama rathriye sita,
    Octane 92 petrol literayak Rs.6kin,
    Octane 95 petrol literayak Rs.20kin,
    Auto Diesel literayak Rs.12kin,
    Super Diesel literayak Rs.6kin saha,
    Bhoomithel literayaka mila Rs.5kin pahalata.

    -CEYPETCO
     
    • Haha
    Reactions: hapriyankara

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සරනම් ඡන්ද ගුන්ඩු වලට පාරට බහින්න ජෙප්පෝ හිටියා.. උන් ජීවතුන් අතර හිටියනම් මෙහෙම වෙන්න තියන්නේ නෑ..
     
    • Haha
    • Love
    Reactions: Alexb, KDH and Bam

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    පාර්ලිමේන්තු චන්දෙදිවත් මෙහෙම අඩු කරේ නෑ.. කොහොම උනත් පෙට්‍රල් ඩීසල් වලට එහා ලෝකයක් තියෙනවා ..
     
    • Haha
    Reactions: Bam and supun_sg

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    Indhana mila adu wuwada bus gasthu sanshodanayak nehe.- Wedabalana adhyaksha genaral ( Jathika Gamanagamana commission sabhawa )

    සහන නම් නෑ.😠
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉස්සරනම් ඡන්ද ගුන්ඩු වලට පාරට බහින්න ජෙප්පෝ හිටියා.. උන් ජීවතුන් අතර හිටියනම් මෙහෙම වෙන්න තියන්නේ නෑ..

    ඇත්තටම ජෙනුයින් original හොරු තක්කඩි තියාගත්තනම් මීට ලේසියි නේද මේ කලින් හිටි හොරුන්ව කොපි කරන ඩුප්ලිකේට් ලෝලෙවල් උන් පාලනේට දුන්නට වඩා මේව දකිනකොට :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    ඇත්තටම ජෙනුයින් original හොරු තක්කඩි තියාගත්තනම් මීට ලේසියි නේද මේ කලින් හිටි හොරුන්ව කොපි කරන ඩුප්ලිකේට් ලෝලෙවල් උන් පාලනේට දුන්නට වඩා මේව දකිනකොට :lol: :lol: :lol:

    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ වැඩ තමයි සිංහලුන්ට හැමදාම වුනේ.. 😁🤌
     
    • Like
    • Haha
    Reactions: KDH, Bam and Alexb