CFL ඔබ දැනගෙන සිටියාද

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
CFL බල්බ් එකක් බිදුනොත් (අපි හිතමු කාමරේක වැටිල බිදුන කියල).
කාමරේ හොදට ජනෙල් දොරවල් ඇරලා ටික වෙලාවක් යනකම් කාමරේට නොයන එක තමා හොද.

පත්තරේක තිබ්බේ මෙහෙම කරන්න කියල.

:yes:
 

buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    lankawa watetama CFL bulb bawithawenawa, but mewa behera krnna krmyk nethi eka parisarayta loku haaniyk.
    mudal saha parisaraya athin denata hondama choice eka thma LED
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆිලමන්ට් බල්බ් නැත්නම් LED තමා හොදම, ෆිලමන්ට් වල කරන්ට් එක යනව වැඩියි, LED වල එලිය හරිම අපහසුයි මටනම්. CFළL එකේ එලිය තමා මරුම. හරිම සනීපයි පාට. ඇහැට අමරුත් නෑ