CFL Bulb Disposal

kal00

Active member
  • Feb 7, 2009
    541
    119
    43
    කවුරු හරි දන්නවද CFL (Compact Fluroescent Lamps) bulb පිච්චුන ඒවා dispose කරන හෝ ප්‍රතිචක්තීකරණය කරන්න බාර දෙන තැනක් ? :oo:

    ( නගරසභා වලින් දාල තියෙන සම්පත් පියසෙන් බර ගන්නේ නෑ දන්න විදිහට )
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දන්නේ නෑ මචන් හෙන විසයිලු නේද?රසදිය කැන්ඩියම් ආසනික් තියෙනවලු අපේ ගෙදර නම් ඔක්කෝම එල් ඊ ඩී දැම්මා.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අලුත් එකක් ගද්දි පරණ එකක් දීල පොඩි ගාණක් අඩු කරගන්න පුලුවන්.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    “We invested Rs.600 million in bringing down the recycling machines needed for the plant from Sweden. It costs Rs.30 to recycle a single CFL bulb. However, we charge only Rs.15 to collect a CFL bulb for recycling. If the bulbs are brought to us, we only charge Rs.10 and all Orange CFL bulbs we recycle for free,”

    refer this link brother ^^^
     

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    refer this link brother ^^^

    Thanks brother !!!

    ඔව් මචන් මාර විසයි කියල තමා කියන්නේ. රසදිය නිසා. මට ඔය දේ මාර ප්‍රශ්නයක් වෙලා තිබුනේ. අද මට මේ ලින්ක් එකත් හම්බවුනා. http://ewaste.lk/Bulb-Recycling.php

    කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා ....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Asia Recycule එකේ ගන්නවා බන් ඔනි තරම්... ඔරෙන්ජ් ඒවා නම් අවුලක් නෑ අනිත් ඒවා නම් උබ බල්බ් එකකට රු 10 ද කොහෙද ගෙවන්න ඔනේ ..