Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
CG 125 Ownership
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙහෙමයි සයිට් එකේ තියෙන්නේ

වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇතිවිට ලියාපදිංචි හිමිකම් පවරා ගැනීම

වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්ය සේවා) පැවරීම් අංශයට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.

අවශ්ය ලියකියවිලි

එම්.ටී.ඒ. 5

එම්.ටී.ඒ. 7

වාහනයේ ලියාපදිංචි සහතිකය

වාහනයේ හැඳුම්පත (නව ඉංශ්රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්රදේශයේ ග්රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්රාවෙහි සටහන්ව තිබිය යුතුය.)

පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.

පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.

මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.

වර්තමාන අයිති කරු විවාහක නම් ඔහුගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්රකාශ කරන ලිපිය (ග්රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)

බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්

බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්රදේශයේ ග්රාම නිලධාරි විසින් නිකුත් කර ප්රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.

[QUOTE="malakadss, post: 20997969, member: 179884"] [SIZE=4]මෙන්න මෙහෙමයි සයිට් එකේ තියෙන්නේ[/SIZE] [SIZE=3][B]වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇතිවිට ලියාපදිංචි හිමිකම් පවරා ගැනීම [/B] වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්ය සේවා) පැවරීම් අංශයට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත. අවශ්ය ලියකියවිලි[/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]එම්.ටී.ඒ. 5[/SIZE] [*][SIZE=3]එම්.ටී.ඒ. 7[/SIZE] [*][SIZE=3]වාහනයේ ලියාපදිංචි සහතිකය[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][SIZE=3]වාහනයේ හැඳුම්පත (නව ඉංශ්රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)[/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්රදේශයේ ග්රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්රාවෙහි සටහන්ව තිබිය යුතුය.) [/SIZE] [*][SIZE=3]පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය. [/SIZE] [*][SIZE=3]පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය. [/SIZE] [*][SIZE=3]මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය. [/SIZE] [*][SIZE=3]වර්තමාන අයිති කරු විවාහක නම් ඔහුගේ විවාහ සහතිකය[B] අවිවාහක නම් ඒ බව ග්රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය. [/B][/SIZE] [*][SIZE=3]පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්රකාශ කරන ලිපිය (ග්රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය) [/SIZE] [*][SIZE=3][B]බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක් [/B][/SIZE] [*][SIZE=3]බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්රදේශයේ ග්රාම නිලධාරි විසින් නිකුත් කර ප්රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom