මචන්ලා CG 125 1ක් තියනවා, මේක අවුරුදු 5කින් ලයිශ් කරලත් නැ.
තියෙන්නෙත් පරන ගත්ත කෙනාගේ නමට
, බයික් එකේ පොතත් නැ
, අපි ගාව දැනට තියෙන්නේ බයික් එක ගත්ත කෙනාගෙන් ලැබුන ලියුම විතරයි
, අනිත් අවුල මේ බයික් එකේ Ownership පවරපු කෙනා ජිවතුන් අතරත් නැ
,මේ පවරපු කෙනාගේ වයිෆ් ගෙන් ලිවුමක් අරන් මේක දැන් ඉන්න කෙනෙක්ගේ නමට හරව ගන්න විදියක් තියනවද?මේකට පොතක් හදව ගන්නේ කොහොමද?
කොලඹ මොටර් රථ එකට යන්නම වෙයිද?? 

Last edited: