CGTTI (Ceylon german technicle traning institute) full time course... help plz...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    mchnla german tech gya un innawanm mata mewata answer dipallako....
    eke full time course karala eliyta awam mona wage job ekkda hmbenne, salery ehma khmda?
    eke course eka pilignnawada?
    ekn igenagena twat khe hri twa duratat igenagathtot mona wage tenakta ynna pluwanda...
    plz dnna un kyhlla...
    bump ekk unat kmk ne...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕකට ගියාට කමක් නැහැ සිගරට් බොන්න පුරුදු වෙන්න එපා. ඔකේ සර් ලත් එන්නේ සිගරට් කටේ ගහගෙන පන්තියට.
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    සංසුන් පොඩ්ඩා;17310169 said:
    1. karana course eka anuwa job hamba wenawa...
    2. mulu lokema piligannawa...
    3.mechanic/technician idan engineer wenakam puluwan - ekata krama thiyenawa ,cgtti karana gaman city&gills wage karana eka ..nethnam nvq kohomath ganda puluwan..
    (oya ciga gahana ewa ahanda epa..uta cgtti karayen eralada koheda)

    thanks mchn.. eke course eka krala twat igenagathtot hoda job ekak surene? hoda padiyakut ekka.
    job krana kale course ekedi wage majan gagana inna ona nane ne?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකට ගියාට කමක් නැහැ සිගරට් බොන්න පුරුදු වෙන්න එපා. ඔකේ සර් ලත් එන්නේ සිගරට් කටේ ගහගෙන පන්තියට.

    හෙන ගහන බොරු කියන්න එපා යකෝ..මම අවුරුදු 4ක් ඉගෙනගත්ත තැන.
    ඕනි තරම් ජොබ් තියෙනවා.
    :angry::angry::angry::angry:
     
    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    motor vehicle engineering karanawanam majan gaganna wenawa igena ganna, uba majan gaganna akamatinam motor mechanic karannepa wena deyak karapan, majan gaagena oka karala hodata train wela ihalata giyot majan gaganne natiwa manger or engineer post ekakata yanna puluwan...
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    motor vehicle engineering karanawanam majan gaganna wenawa igena ganna, uba majan gaganna akamatinam motor mechanic karannepa wena deyak karapan, majan gaagena oka karala hodata train wela ihalata giyot majan gaganne natiwa manger or engineer post ekakata yanna puluwan...

    anna hari mata danaganna ona oka tamai. majan nagena hari hodata igenagena hoda job ekak set kraganna pluwan ne?
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    හෙන ගහන බොරු කියන්න එපා යකෝ..මම අවුරුදු 4ක් ඉගෙනගත්ත තැන.
    ඕනි තරම් ජොබ් තියෙනවා.
    :angry::angry::angry::angry:

    mona wage jobda bn tynne. uba monada dan kranne?
    godak un kyanawa office ekaka job kranna asainam oka karanna epa it course karapan kyala. et oka gana danna un okata gdak hoda kyanawa bn... danna wistara tka kyapnko
     
    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    anna hari mata danaganna ona oka tamai. majan nagena hari hodata igenagena hoda job ekak set kraganna pluwan ne?

    ow eka ube athe tiyenne wada tika hariyata karan goda giyot goda, motor mechanic walata asawa tiyenna onaa, kammali wela karannam wale karot hamadama ekama tana tama saho :yes: ube kadda polish nam wade easy ban:P
     
    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    mona wage jobda bn tynne. uba monada dan kranne?
    godak un kyanawa office ekaka job kranna asainam oka karanna epa it course karapan kyala. et oka gana danna un okata gdak hoda kyanawa bn... danna wistara tka kyapnko

    machan meke godak tiyenne blue collar jobs.. white collarjobs adui, dekama balance wena jobs nam hambenwa habai, mannam hitanne dekama balance wena job tibbot tama hoda, mokada job eka nati unot apitama kiyala tanak hadaganna puluwan wada danna nisa..
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනිවා සාර්ථක වෙනවා..... මෝටර් මැකෑනික් පුළුවන් නම් තෝර ගනින් මුල ඉදල කියල දෙනව ... මුල ඉදල කිව්වේ දශම ගණන් බෙදන්න වැඩි කරන්න අඩුකරන්න එකතු කරන්න ඔක්කොම කියල දෙනව අදාල දේවල් .. ෆිස්සු කෙලින් නැතුව ඉගෙන ගනින් ටිකක් කට්ට .. අනිවා ලයිෆ් එකම ගොඩ ... ඕනේ නම් ගොඩ ගියපු එවුන් ගේ FB Account ටිකක් PM කෝරන්නම් .... :D
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    මචංල CGTTI එකේ Automobile කරාම දෙන්නේ ඩිප්ලෝම එකක් නෙහ්.. මේක ඩිග්‍රියක් කරගන්නේ කෝමද.. City & Guild එකේ Motor Vehical Engineering Diploma එකත් කරන්න ඕන නේද.. (කැමතිනන්) එහෙම කරාම ඩිග්‍රියක් හැටියට කම්ප්ලේට්ද.. :frown:

    එක්කෝ මට මෙහෙමත් හිතෙනව CGTTI එකේ ෆුල් Automobile එක කරලා අවුරුදු 5ක විතර එක්ස්පීරියන්ස් හදාගත්තාමත් ඩිග්‍රියක් තියන එකෙක් වගේ නෙහ්.. :rolleyes:

    තව ප්‍රශ්නයක් තියේ ජර්මන් ටෙක් එකේ කරාම Training වලට දානවද.. ඩිපෝවලට විතරද දාන්නේ.. අහල තියනව Dimo Lanka එකටත් ට්‍රෙනින්ල හැටියට ගන්නවා කියල මං හරිද..? :P :angry: