මචංලා. මෙ අපෙ චැනල් එක. පටන් අරන්නම් ටික කාලයක් වෙනවා. දැනට එන හැම ගේම් එකම වගෙ play කරන විඩියෝ එකට අපි දානවා. ඒ වගෙම අපෙ ක්ලෑන් එකෙ (SWAT Clan) අය ඔන්ලයින් play කරන gameplays එහෙමත් අපි මෙකෙ අප්ලෝඩ් කරනවා. ක්ලෑන් එකෙ වෙන ඒවා මෙහෙමයි අරමයි නැතුව ඔක්කොටම හිනා වෙවි බලන්න පුලුවන් උබලා ඔක්කොටම.ඒ වගෙම උබලට අපි එක්ක මේ වගෙම ගේම් ගහන එකතු වෙන්නත් පුලුවන්. ඒ වගේ ගේම්ස් ගහන කැමති අය අපි එක්ක එකතු වෙන්න. චැනල් එකට subscribers 1000 කරගන්නත් අපිට උදව් කරන්න අමතක කරන්න එපා. BUMP එකක් හරි දාගන යන්න මචං ...
LINK -
https://www.youtube.com/channel/UCI-teIr7yMeLi4Z3LW4LNRg?sub_confirmation=1
Last edited: