1500 tath wadida koheda can ekak
Machan HOLTS kiyala brand ekak thiyawna eka hodai eke dewidihakata wada karanwa duwana kota oil ekek wenwa normal eka grease ekak widihata thiaywna 300ml 900k wenwa UK brand ekak mama oil mart ekke karanne
https://www.facebook.com/K-mart-Auto-Lubricants-Battery-Care-1252710254785485/
https://www.facebook.com/1252710254...710254785485/1256538954402615/?type=3&theater
ෂෙඩ් එකෙන් ලූස් එන්ජින් ඔයිල් ටිකක් අරන් දාපන් බන්. මොන මගුලක්ද. තදටම අමාරුවක් තියේනම් ලාම්පු තෙල් ටිකක් අරන් පරණ දත් බුරුසුවකින් ( නැත්තම් මේකටත් අලුත් එකක්ද ඩෙන්ට ද, සිග්නල් ද අහයි ) සුද්ද කරලම දාපන්.
dan 1500 witara ati ban..dan habai motul lankwe nadda koheda...natnam BG company eke lube ekak tiyenwa..eka nam price adui
motul Chain Lube eka 3200..panchikawathe than dekeka witheraithiyene...aye rajagiriye Nikko motors thiyenewa
චේන් එක ඉවරයි එන්ජින් ඔයිල් දැම්මොත්. දූවිලි අල්ලනව වැඩියි