Chain Lube

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ෂෙඩ් එකෙන් ලූස් එන්ජින් ඔයිල් ටිකක් අරන් දාපන් බන්. මොන මගුලක්ද. තදටම අමාරුවක් තියේනම් ලාම්පු තෙල් ටිකක් අරන් පරණ දත් බුරුසුවකින් ( නැත්තම් මේකටත් අලුත් එකක්ද ඩෙන්ට ද, සිග්නල් ද අහයි ) සුද්ද කරලම දාපන්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,168
    15,918
    113
    Colombo
    dan 1500 witara ati ban..dan habai motul lankwe nadda koheda...natnam BG company eke lube ekak tiyenwa..eka nam price adui
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම දාන්නෙ පල්සරේට එන්ජින් ඔයිල් බන් ලූස් එක. ඩේලි දුවන අවුලක් නෑ. ඔයිල් ටිකක් වැඩි උනාම සිරිසිරි සද්දයක් එනව. ටික වෙලාවකින් නැති වෙනව. වැඩි ඔයිල් ටික front sprocket cover එකේ වැදිල බේරුනාම.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ෂෙඩ් එකෙන් ලූස් එන්ජින් ඔයිල් ටිකක් අරන් දාපන් බන්. මොන මගුලක්ද. තදටම අමාරුවක් තියේනම් ලාම්පු තෙල් ටිකක් අරන් පරණ දත් බුරුසුවකින් ( නැත්තම් මේකටත් අලුත් එකක්ද ඩෙන්ට ද, සිග්නල් ද අහයි ) සුද්ද කරලම දාපන්.

    චේන් එක ඉවරයි එන්ජින් ඔයිල් දැම්මොත්. දූවිලි අල්ලනව වැඩියි